slt usage meter?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔච්චර noob කෙනෙක් වෙන්න එපා බන්, ඊළග tab එකට යන්න කෝ.
 

hhk_145

Member
Sep 23, 2014
367
7
0
screenshot එකක් දාන්න බලන්න උබ දැන් ඉන්න webpage එකේ.

me thiyenne machan

2hdqf79.jpg
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
oken thamai ban log wune.ara seen ekama thamai enne log wenna giyama.

මේක මචන් usage meter එකට direct link එක, ඒකට ගිහින් බලන්න වැඩ කරේ නැත්නම්
1212 ගහලා කියන්න.