is this possible ?
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Nov 14, 2015 #2 බම්ප් මචන් අඩේ තාමත් winamp එක පාවිච්චි කොරන අය ඉන්නවා කියල දකින්නත් සතුටුයි බන්
ruchira55 Well-known member Mar 23, 2012 39,586 40,138 113 Nov 14, 2015 #3 uba reta wadiyen data use kara ney da? peak ho off peak ubata thawa 5.2 gb witharai thiyenne
A annunaki Well-known member Sep 7, 2012 1,848 232 63 Nov 14, 2015 #5 niyomax said: ube oya ikmanata iwarada Click to expand... eka thamayi bn total eka eka 5gb peak eke 6gb ithiri wela thiyenawa
niyomax said: ube oya ikmanata iwarada Click to expand... eka thamayi bn total eka eka 5gb peak eke 6gb ithiri wela thiyenawa
RottenCOLT Well-known member Oct 9, 2011 27,397 16,190 113 Nov 14, 2015 #6 Chathuranga1 said: බම්ප් මචන් අඩේ තාමත් winamp එක පාවිච්චි කොරන අය ඉන්නවා කියල දකින්නත් සතුටුයි බන් Click to expand...
Chathuranga1 said: බම්ප් මචන් අඩේ තාමත් winamp එක පාවිච්චි කොරන අය ඉන්නවා කියල දකින්නත් සතුටුයි බන් Click to expand...
RottenCOLT Well-known member Oct 9, 2011 27,397 16,190 113 Nov 14, 2015 #7 ඕක වෙනවා බන්. ගත්තු මුල් දවස් වල මම හොදට ඇන්දුනා.
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Nov 14, 2015 #8 RottenCOLT said: Click to expand...
A annunaki Well-known member Sep 7, 2012 1,848 232 63 Nov 14, 2015 #9 Chathuranga1 said: බම්ප් මචන් අඩේ තාමත් winamp එක පාවිච්චි කොරන අය ඉන්නවා කියල දකින්නත් සතුටුයි බන් Click to expand... sahenna ewun pawichchci kanawa
Chathuranga1 said: බම්ප් මචන් අඩේ තාමත් winamp එක පාවිච්චි කොරන අය ඉන්නවා කියල දකින්නත් සතුටුයි බන් Click to expand... sahenna ewun pawichchci kanawa
Killer_K2 Active member Jan 26, 2015 195 29 28 Sri Lanka Nov 14, 2015 #10 ඔව් බන් .. ඔහොම වෙන්න පුළුවන් .... උබ රෑ 12 - උදේ 8 අතරේ 10GB වලට වඩා පාවිච්චි කරලා... ඒ පාවිච්චි කරපු හන්දා දවල් වරුවට තියෙන 30GB වලින් කොටසක් උබේ අර 10GB එකට Add වෙලා.... ඒකයි ඔය Peak අඩු උනාට Total වැඩියෙන් පෙන්නන්නෙ. ඔය Usage Metre එක මළ රෙද්දක් බන් ... අර පරණ තිබුණු එක දාහෙන් සම්පතයි.
ඔව් බන් .. ඔහොම වෙන්න පුළුවන් .... උබ රෑ 12 - උදේ 8 අතරේ 10GB වලට වඩා පාවිච්චි කරලා... ඒ පාවිච්චි කරපු හන්දා දවල් වරුවට තියෙන 30GB වලින් කොටසක් උබේ අර 10GB එකට Add වෙලා.... ඒකයි ඔය Peak අඩු උනාට Total වැඩියෙන් පෙන්නන්නෙ. ඔය Usage Metre එක මළ රෙද්දක් බන් ... අර පරණ තිබුණු එක දාහෙන් සම්පතයි.