SLT usage meter

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    is this possible ?

    Untitled.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    uba reta wadiyen data use kara ney da?
    peak ho off peak ubata thawa 5.2 gb witharai thiyenne
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,190
    113
    ඕක වෙනවා බන්. ගත්තු මුල් දවස් වල මම හොදට ඇන්දුනා.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    බම්ප් මචන්

    අඩේ තාමත් winamp එක පාවිච්චි කොරන අය
    ඉන්නවා කියල දකින්නත් සතුටුයි බන් :D :D

    sahenna ewun pawichchci kanawa :)
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    ඔව් බන් .. ඔහොම වෙන්න පුළුවන් .... උබ රෑ 12 - උදේ 8 අතරේ 10GB වලට වඩා පාවිච්චි කරලා... ඒ පාවිච්චි කරපු හන්දා දවල් වරුවට තියෙන 30GB වලින් කොටසක් උබේ අර 10GB එකට Add වෙලා.... ඒකයි ඔය Peak අඩු උනාට Total වැඩියෙන් පෙන්නන්නෙ.

    ඔය Usage Metre එක මළ රෙද්දක් බන් ... අර පරණ තිබුණු එක දාහෙන් සම්පතයි. :no::no::no::no::no: