SLT USAGE METER :????

SHNLK

Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    slt1.png

    "Off Peak" onna owa therenne naha.. usage eka pennana hati hena awul... help ekak denna.. pahadili karanawada usage eka balaganne kohomada kiyala.. :(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මටත් දවසක් ඔහොම වෙලා SLT කතා කරලා ජාතිය ඇමතුවා. මෙහෙමයි වෙලා තියෙන්නේ.

    Total කියන්නේ උබේ Peak + Off Peak එකට. Off Peak එක වෙනමේ පෙන්නන්නේ නැහැ. Peak එක තමයි ඔය "Peak Download Volume" කියල තියෙන්නේ. එතකොට මටත් අපු ප්‍රශ්නේ තමයි කොහොමද Peak එක Total එකට වැඩි වෙන්නේ කියල.

    SLT එකේ ඉන්න හරක එක පැහැදිලි කරේ මෙහෙමයි. දැන් අපි Off Peak වෙලාවේ නෙට් ඩවුන්ලෝඩ් දානවනේ. එතකොට එක අඩු වෙන්නේ Total කොටසෙන්. එහෙම අඩු වෙලා අඩු වෙලා Off Peak bandwidth එක ඉවර උනාට පස්සේ Total එකේ තියෙන Peak hours වලින් අඩු වෙන්න ගන්නවා. හැබැයි ඒ වෙලාවට එක Peak bar එකෙන් කැපෙන්නේ නැහැ (කාර්මික දෝෂයක්ලු).

    ඔන්න ඕකයි වෙන්නේ. හැබැයි මාසේ අවසානෙදි total එක ඉවර උනොත් Peak එකේ තිබ්බත් නෙට් යන්නේ නැහැ. මුන්ගේ කස්ටම කෙයා නම් සිරාවටම නො කෙයා බන්. එපා වෙනවා වෙලාවකට. අඩුම ගානේ හරි රිපෝට් එකක් වත් හදා ගන්න බැහැනේ. කල කිරෙනවා සිංහලු.

    පැහැදිලි උනා කියල හිතනවා. :nerd:

    සැ.යු:

    Off Peak Hours: මධ්‍යම රාත්‍රියේ සිට උදැසන 8 දක්වා
    Peak Hours: Off Peak නොවන සියලුම වේලාවන්
     
    Last edited:

    පැහැදිලියි.. :) තෑන්ක්ස් බන්.. මන් උන්ගේ සයිට් එක පැත්තේ ගියා. එකේ විස්තරේ හොදට පැහැදිලි කරලා තිබ්බා.. :) එකත් හෙල්ප් වුණා.. :)
    Rep+++
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පැහැදිලියි.. :) තෑන්ක්ස් බන්.. මන් උන්ගේ සයිට් එක පැත්තේ ගියා. එකේ විස්තරේ හොදට පැහැදිලි කරලා තිබ්බා.. :) එකත් හෙල්ප් වුණා.. :)
    Rep+++

    එල :)
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    koi wele upload kalath ekat aduwenne total volume eken..natuwa peak time eke upload kala kiyala peak time data volume eken adu wenne na...