මම අලුතින් slt broadband ගත්තෙ.ඒක නිසා වැඩිය දන්නෙ නැති නිසා අහන්නෙ.දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද slt broadband usage එක බලන්නෙ කොහොමද කියල. usage meeter එකට ගියාට register වෙන්න ඕන.එතනයි මට තේරෙන්නෙ නැත්තෙ.
Broadband user name
Broadband password
කොහොමද හොයාගන්නෙ. බිල් එකේවත් නෑනෙ user name එකක්.
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.
Thank you
Broadband user name
Broadband password
කොහොමද හොයාගන්නෙ. බිල් එකේවත් නෑනෙ user name එකක්.
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.
Thank you


