හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    මේ මාසෙ Anytime package එකකට මාරු උනා.. ඊයෙ ජීබී 50ක් ගෙඩි පිටින් මිසින් නේ... :(

    GCS කියන්නෙ ගූගල් ෆොටෝස් ද? හැබැයි කලින් දවස් වල ගූගල් ෆොටෝස් කියල වෙනම තිබ්බා... weekend එකේ AWS use වෙන්නෙත් නෑ... iCloud එක හැමදාම බැකප් වෙන නිසා එදා විතරක් මෙච්චර ගානක් යන්නෙ කොහොමද?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    GSC - uba oka store karala thiyanne mkd kiyala api khomada ban danne.

    Aws valata ochchara yanna uba moko S3 eke film balanavada.

    Backup venna day to day usage vitharai.

    Negitta vela idan ra venakam xhamster live idan, den avilla apen ahanava data tika ko kiyala. 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    Dialog 4G Router Ekakin 90 GB ekapaarama nathi una... Ahuwata eyaka danneth nahalu.
    මේ මාසෙ Anytime package එකකට මාරු උනා.. ඊයෙ ජීබී 50ක් ගෙඩි පිටින් මිසින් නේ... :(

    GCS කියන්නෙ ගූගල් ෆොටෝස් ද? හැබැයි කලින් දවස් වල ගූගල් ෆොටෝස් කියල වෙනම තිබ්බා... weekend එකේ AWS use වෙන්නෙත් නෑ... iCloud එක හැමදාම බැකප් වෙන නිසා එදා විතරක් මෙච්චර ගානක් යන්නෙ කොහොමද?
    Glasswire දාලා තියන්න.

    මට ගොඩක් වෙලාවට කෙල වෙන්නේ torrent අප්ලෝඩ් වෙලා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    GSC - uba oka store karala thiyanne mkd kiyala api khomada ban danne.

    :confused:

    Aws valata ochchara yanna uba moko S3 eke film balanavada.

    aws use wenne office wada walata witharai bn

    Backup venna day to day usage vitharai.

    (y)

    Negitta vela idan ra venakam xhamster live idan, den avilla apen ahanava data tika ko kiyala.

    :oo:

    Glasswire දාලා තියන්න.

    මට ගොඩක් වෙලාවට කෙල වෙන්නේ torrent අප්ලෝඩ් වෙලා.

    mac & ios nene :(
    ------ Post added on Feb 19, 2024 at 10:31 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    logs enable wela thibila na kalin
    මට කාලේකට කලින් ඔහොම උනා. ඊට පස්සේ ඔය ඔක්කොම දාලා තියෙන්නේ.
    මට වැඩිපුරම වෙන්නේ torrent upload අමතක වෙන එක.

    ආයේ binance වගේ live dashboard තියෙනවා නන් ඒවටත් ලොකු data ප්‍රමනයක් යනවා
     
    • Like
    Reactions: හෙනයා