SLT GO නිතර පාවිච්චි කරන සෙට් එක
පාවිච්චි කරද්දී එන ගැටළු හා Tricks ගැන කතා කරමු.
1) කීප පාරක් ලොග් උනහම Unknown Error 502 කියලා එකක් එනවා
ඒක හරි යන්නේ ටික වෙලාවක් ඉඳලා ආයේ ලොග් උනහම විතරයි.
මේකට විසඳුමක් නැද්ද ???
2) Phone එකෙන් ලොග් උනොත් ඉන්ටර්නල් බරව්සර් එකකින් ලොග් වෙන්නේ. ආයේ ලොග් අව්ට් වෙන්නවත් බෑ. ඒ නිසා ක්‍රෝම් එකෙන් වගේ ලොග් වෙන්න. නැත්තම් මෙන්න මේ ලින්ක් එක යූස් කරන්න.
http://192.168.182.1:3990/logoff