SLT voice app

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    SLT voice
    මේ app එක දැන් අයින් කරලා ද?
    Playstore එකේ නැහැ නේ..
    තියෙන කෙනෙක් ඉන්නවා නම් apk එක එවන්න කෝ...
     
    • Haha
    Reactions: Smartm and EVC

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    උන්ගේ app eka තිබ්බනම් SLT line වලට free of charge call ganna තිබ්බ. ඒකයි poddak බැලුවේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Man hada gaththa bn

    😊
    මොකද්ද බන් උන් ලොගින් එකට ඉල්ලන්නෙ. මෙලෝ මලදානයක් කියලත් නෑ. ඔහේ නිකන් ඇප් එකක් තියනව
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    මොකද්ද බන් උන් ලොගින් එකට ඉල්ලන්නෙ. මෙලෝ මලදානයක් කියලත් නෑ. ඔහේ නිකන් ඇප් එකක් තියනව
    Oke Auth Username, password Slt ungen ganna oni

    User name eka ube phone number eka ( +94812XXXXXX )
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    ඉස්සර හච් එකේත් තිබ්බ බඩී කියල ඇප් එකක්. (බයි බඩියෝ නෙවෙයි හොදේ) 🥴