Apo hutta ehemadaDialog 35gb rs490 mokakda bn ? work and learn ekanam use karanawa. social media block
Ekata addon ekak daganna berida?Dialog 35gb rs490 mokakda bn ? work and learn ekanam use karanawa. social media block
dialog worthne wfh ekka. wfh eke youtube, zoom, google thiyene
35GB Work from Home 495/- එකත් එක්ක , 20GB/20GB Starter 900/- එක දාගත්තා නම් හොදටම ඇති Total 1395/-dialog worthne wfh ekka. wfh eke youtube, zoom, google thiyene
sltlage wfh eke youtube google na
data කපන කේස් තියෙද මචන්.35GB Work from Home 495/- එකත් එක්ක , 20GB/20GB Starter 900/- එක දාගත්තා නම් හොදටම ඇති Total 1395/-
නැහැ මචන් STARTER එක USE වෙන්නේ FB INSTA TORRENT ඔය වගේ දේවල් වලට .අනික්වා WFH එකෙන් WFH එකෙන් 35 හරි 80GB එක හරි තෝරගන්න පුළුවන් .NETFLIX 999/- UNLIMITED ඕනි නම් ADDON එකdata කපන කේස් තියෙද මචන්.
850 ta Anytime 25GB ekakut tiyenawa neda dan?mn nm use karanne dialog rs900 20GB base package ekai WFH 80gb package ekai, data nm hodatam athi
ow ne bn arake 900t ithin 40GB hambenwane bn night time ekka, ape paththat nm tham signal aulak na bn 40-60mbps enaw bn850 ta Anytime 25GB ekakut tiyenawa neda dan?
Dialog lage package eka labai but dan signal case nisa epa wela tiyenne.
