Dialog tv එකේ quality එකත් වැඩී අලුත්ම decoder එකේ.slt උන් ගසා කනවා වැඩියි උන්ට night time data අඩුම ගානේ අර ඩයලොග් උන් වගේ 50/50 දෙනවා නම් අවුලක් නෑ.. ඩයලොග් එකේ ඉන්ටනෙට් නම් අවුල් හැබැයි උන්ගේ dialog tv එක නම් සාධාරණයි![]()
rallata baninawa.eth use karanawa.Oya facebook eke un dialog ekata bannata ehema kisima kari wadak mata thama wela na dialog eken. Routeryak unath tak gala maru karala denawa