ඔව් 64kbps speed එකක් එන්නේ. මේක නිසා මට අඩුම ගානේ මුකුත් Download කරන්නත් නෑ.
මම වැඩියේ Download කරන කෙනෙක් නෙවෙයි නමුත් Windows Update, Norton වල Updates/Report Uploads, මේ Torrent sites වලට seeds කරලම මගේ usage එක 26GB< පැනලා දන්නෙම නැතුව. මම දැන් ලබන මාසේ වෙනකම් ඉන්නේ Net Limiter එක දාලා අනවශ්‍යය ඒවා ඔක්කොම Limit කරන්න එතකම් අපේ තාත්තගේ Web Pro එකෙන් තමයි Download කරන්න වෙන්නේ. කොහොම හරි Browsing වලට ප්‍රශ්ණයක් නෑ මේකේන්. Gmail එකේ HTML View එක දාගන්න එතකොට ප්‍රශ්ණය විසදෙයි.