Salli Kara kellonge kasade

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,071
    20,479
    113
    උබ පැරසයිට් ෆිල්ම් එක බැලුවද ?
    එකෙ දුප්පත් පවුලෙ කොල්ලා යනවා සල්ලි කාර පවුලෙ කෙල්ලට ටියුෂන් දෙන්න
    පස්සෙ දුප්පත් පවුලෙ කොල්ලාට අර කෙල්ල වහ වැටෙනවා.
    උන් දෙන්නා යාළු වෙනවා කිස් කර ගන්නවා

    දුප්පත් උන් Cunning and Manipulative මචන් .

    සමහරක් සල්ලිකාර කොල්ලො හෙන පොන්සි .
    සල්ලි විතරයි .
    ඇඟ පත බොඩි බිල්ඩින් කරලා හදාගෙන සික්ස් පැක්ස් තිබ්බත් පෙනුම හෙන් සොයි බොයි ලුක් තියෙන්නෙ .
    අර ඉන්දියාවෙ ඉන්නෙ නළුවෙක් ටයිගර් ශ්‍රොෆ් කියලා .
    ජැකි ශ්‍රොෆ් ගෙ පුතා .
    අන්න ඌත් බලපන් ඇඟපත බොඩි බිල්ඩර් උනාට මූණෙ කිසි මැස්කියුලින් ගතියක් නැහැ.
    ඉතිං කෙල්ලො ගොඩක් යාළු වෙද්දි මැස්කියුලින් ගතිය බලනවා .
    ඒක සොභාවයෙන්ම එන දෙයක් .

    ඒ වගෙම දුප්පත් පවුල් වල උන්ට කට තියෙනවා.
    උන් දන්නවා කටින් අල්ල ගන්න ගොඩක් කෙල්ලන්ව.
    පොසත් පවුල් වල උන් නිකන් පොෂ් වෙන්න ගිහින් බොරු ඇක්සන්ට් වලට ගිහින් ටොක් කරන හැකියාව නැති කරගන්නවා.
    පොසත් පවුල් වල උන්ට පොසත් කෙල්ලෙක් සෙට් උනොත් සෙට් වෙන්නෙ බොහො විට
    තමන්ගෙ පවුලෙ කනෙක්ෂන් එකකින් .
    එක්කො තාත්තාගෙ මිතුරෙක්ගෙ දුවෙක් / එක්කො මවගි මිතුරියකගෙ දුවක් එක්කො ඥාතියෙක්ගෙ මාර්ගෙන් .
    එක්කො කපු කමකින් .
    එහෙමත් නැත්තම් ඉන්ටර්නැෂනල් ඉස්කූල් ගියොත් එතනින්.
    මොකද රජයෙ ඉස්කොල වල සල්ලිකාරයො විතරක් එන තැනක් නෙමෙ නෙ ?

    අපෙ රටෙ සල්ලි වලින් විතරක් සොශල් ස්ට්‍රක්චර් එක මනින්න අමාරුයි බන් .
    ගොඩක් කාරණා බලපානවා.

    සල්ලිකාර කිව්වාට සමහරක් පවුල් තියෙනවා කිසි උගත් කමක් නැහැ හෝ ලොකු සමාජ ආශ්‍රයක් නැහැ .සල්ලි විතරයි .
    ඉතිං ඔය අක්කගෙ පවුලෙත් එහෙම වෙන්න ඇති .
    Dan Google karala baluwa bn

    Tiger kiyana ekage mune muscular
    Gathiya lankawe 25 Panna 99% naha.
    Ubata u gAna jealous wage .
    Lankawe godak unge 25 n passe thiyenne ra badayi.idimichcha kammul dekayine.koheda muscular . Very rare bn.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,248
    4,587
    113
    KALUTHARA
    ප්‍රශ්න නැතිවට උඹ දන්න අක්කලගෙ ඒවත් ගේනවනෙ 😂.habai kathawa atta. komat oya jathiya terum ganna eka karanna bari wadak 😇
    salli tibbat natatt
     
    • Like
    Reactions: hodakolla

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,684
    2,114
    113
    Colors wenas karala normal font ekata edit karapan ban. oke wachanayak kiyawanna hithene ne, nikan ara @giggee (punchi ammage loku puthage Rachana waga
    Thota man comment karama Rachana wage penawa ubalage kuhaka lapakota ge Rachana penne na dote nugath pvt university giye nathi balla... 😝😁😝

    Ara kuhaka kota ugen lamaya withrak hamuge salli walin pvt uni yawanawa me dote nugath ballo jvp nayakayonge lamai pvt uni yawala mihin air daganna dote idan kade yanawa😁😝😝😁😁
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    Thota man comment karama Rachana wage penawa ubalage kuhaka lapakota ge Rachana penne na dote nugath pvt university giye nathi balla... 😝😁😝

    Ara kuhaka kota ugen lamaya withrak hamuge salli walin pvt uni yawanawa me dote nugath ballo jvp nayakayonge lamai pvt uni yawala mihin air daganna dote idan kade yanawa😁😝😝😁😁

    katada yako me baninne :lol: :lol: :lol: :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,376
    53,343
    113
    Thota man comment karama Rachana wage penawa ubalage kuhaka lapakota ge Rachana penne na dote nugath pvt university giye nathi balla... 😝😁😝

    Ara kuhaka kota ugen lamaya withrak hamuge salli walin pvt uni yawanawa me dote nugath ballo jvp nayakayonge lamai pvt uni yawala mihin air daganna dote idan kade yanawa😁😝😝😁😁


    lapayage ewa uba arena api ahanne ne, ekai uba danne ewa Rachana kiyala,
    ow ,mona karath ubage bappa lapaya
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,684
    2,114
    113
    lapayage ewa uba arena api ahanne ne, ekai uba danne ewa Rachana kiyala,
    ow ,mona karath ubage bappa lapaya

    Lapayage ahanne na kiwwata kalugal iwara wenawa kiwwa gaman u kata hari banna gaman metha thread dagena watetama dunna kiynne jvp ubala and ude idan uta kade yanne moko..😜😁😁😜😜.

    Ape bappa newe servant kenek Wath na oya wage kuhaka penumak tiyena un. Uba nam u wagema ballo bath kanne nathi look tiyena pvt uni giye nathi nugath gona ne.. Ubala ude idan kade giyath oya kuhaka kota ain wela Samantha Widyarathna Jvp leader wenakan votes wadi wenne na😜😜😁😁😜😜
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    අක්කගෙ වෙන කේස් එකක් තියන්න ඇති. නැත්නම් කොල්ලගේ වෙන කේස් එකක් ඇති

    na bn danna wdytnm wena case tbbe naha

    සිංහලෙන් දාහන්කො ටයිප් කරලා:(

    ado sinhalen type krnna danne na bn :(:(:(
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,132
    1,205
    113
    home
    මේ කතාව ඇත්ත මචන්. අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ඉන්නවා. දැන් 30ත් පැනල එකම දුව. චූටි පට්ටම ලස්සනයි වයස පොඩ්ඩක් වත් පෙන්නේ නේ.පට්ටම සල්ලි කාරයෝ වලව් කාරයෝ . එත් uni කාලේ යාලු උනෙම රස්තියාදුකාර වගේ උන් එක්ක. ගොඩක් උන් යාලු උනේ මෙකිගෙන් දත ගලවන්න. දැන් England ඉන්නේ phd කරන්න. අම්මලට proposal ගේනවා හොද family වලින්. හැබැයි මෙකි කියන්නේ කසාද බැන්දොත් බදින්නේ කළු උස හොදට රැවුල තියෙන එකෙක් කියල. වෙන මුකුත් requirement ඕනේ නැහැ කියනවා. හිතපන්කෝ ඉතින් මානසික තත්වේ. ඇයි බන් මෙහෙම.