Salli Kara kellonge kasade

hodakolla

Well-known member
  • Feb 14, 2017
    76,846
    1
    88,780
    113
    Leasing World
    අක්කගෙ වෙන කේස් එකක් තියන්න ඇති. නැත්නම් කොල්ලගේ වෙන කේස් එකක් ඇති

    na bn danna wdytnm wena case tbbe naha

    සිංහලෙන් දාහන්කො ටයිප් කරලා:(

    ado sinhalen type krnna danne na bn :(:(:(
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    1,842
    698
    113
    home
    මේ කතාව ඇත්ත මචන්. අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ඉන්නවා. දැන් 30ත් පැනල එකම දුව. චූටි පට්ටම ලස්සනයි වයස පොඩ්ඩක් වත් පෙන්නේ නේ.පට්ටම සල්ලි කාරයෝ වලව් කාරයෝ . එත් uni කාලේ යාලු උනෙම රස්තියාදුකාර වගේ උන් එක්ක. ගොඩක් උන් යාලු උනේ මෙකිගෙන් දත ගලවන්න. දැන් England ඉන්නේ phd කරන්න. අම්මලට proposal ගේනවා හොද family වලින්. හැබැයි මෙකි කියන්නේ කසාද බැන්දොත් බදින්නේ කළු උස හොදට රැවුල තියෙන එකෙක් කියල. වෙන මුකුත් requirement ඕනේ නැහැ කියනවා. හිතපන්කෝ ඉතින් මානසික තත්වේ. ඇයි බන් මෙහෙම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,403
    9,814
    113
    Gotham City

    අඩ්ඩෙ මට ඔය රිකුවයරන්මන්ට් ටික තියෙනවානෙ බන් .
    මාත් කළුයි ,උසයි ,රැවුල එහෙම හොඳට වැවෙනවා.
    සෙට් කරපන්කො .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,534
    2,522
    113
    අඩ්ඩෙ මට ඔය රිකුවයරන්මන්ට් ටික තියෙනවානෙ බන් .
    මාත් කළුයි ,උසයි ,රැවුල එහෙම හොඳට වැවෙනවා.
    සෙට් කරපන්කො .
    england wala kallo inne
    Sudu akka goes black:P
     
    • Love
    Reactions: BruceWayne92

    dilans

    Well-known member
  • Jul 21, 2007
    1,842
    698
    113
    home
    ow oi mehe pattama familiy ekak set kala. meki 5'1" aru 5'8" apoo adi 6k wath usa nath nath wadak ne kiyala keliya. e wage boru excuse hoyanawa
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,534
    2,522
    113
    ow oi mehe pattama familiy ekak set kala. meki 5'1" aru 5'8" apoo adi 6k wath usa nath nath wadak ne kiyala keliya. e wage boru excuse hoyanawa
    5'1 kiyanne e ganith too shortne bn.kellek unama 5'3 k wage wath thiyenna one.
    nath nam wayasata yaddi kathayi
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    1,842
    698
    113
    home
    eth meki cheese kalla wage bn. hena walahek wage ekek ekka set une kalin. u hodata datha galola bike ekakuth aragattta