අඩ්ඩෙ මට ඔය රිකුවයරන්මන්ට් ටික තියෙනවානෙ බන් .මේ කතාව ඇත්ත මචන්. අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ඉන්නවා. දැන් 30ත් පැනල එකම දුව. චූටි පට්ටම ලස්සනයි වයස පොඩ්ඩක් වත් පෙන්නේ නේ.පට්ටම සල්ලි කාරයෝ වලව් කාරයෝ . එත් uni කාලේ යාලු උනෙම රස්තියාදුකාර වගේ උන් එක්ක. ගොඩක් උන් යාලු උනේ මෙකිගෙන් දත ගලවන්න. දැන් England ඉන්නේ phd කරන්න. අම්මලට proposal ගේනවා හොද family වලින්. හැබැයි මෙකි කියන්නේ කසාද බැන්දොත් බදින්නේ කළු උස හොදට රැවුල තියෙන එකෙක් කියල. වෙන මුකුත් requirement ඕනේ නැහැ කියනවා. හිතපන්කෝ ඉතින් මානසික තත්වේ. ඇයි බන් මෙහෙම.
මාත් කළුයි ,උසයි ,රැවුල එහෙම හොඳට වැවෙනවා.
සෙට් කරපන්කො .