සමහර පවුල් වල නම් බන් ඒ පවුලේ අම්ම තාත්තා දියුණු වෙලා තියෙන්නේ කරන්න තියෙන බලුම වැඩ කරලා නම් උන්ට යාදෙන්වා.
ඒත් හැමෝටම නෙමේ.
සමහර නම්බුකාර වලවුකාර පෝසත් පවුල් ඉන්නවා.උන්ට පරම්පරාවෙන් හම්බෙච්ච සල්ලි තිබ්බත් උන්ගේ ජිවිත කාලේදී ලේසියෙන් ගෙවාගන්න බැරි පවු කරපු උන් ඉන්නවා.ඒවා දන්නේ බොහෝවිට ඒ අදාල එකා විතරක් වෙන්න ත් පුළුවන්.
ඉතින් උන්ට කර්මානුකුලව හම්බෙන දරුවෝ ත් දුක් විදින ටයිප්. උන්ටත් දුක් දීලා.
math danna kathwak tiyenawa himita kottanam
ඉස්සලම උබ ඉගෙන ගනින් පාට පාට මල් සොන්නයෙක් නොවී ත්‍රෙඩ් එක එක පාටින් ලියන්න . පොඩි එකෙක් වගේ උබ පාට පාට තොට වර්ණ අන්ධතාවයද බොල
මම චොර කොල්ලෙක් උනොත් සල්ලිකාර කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් වෙයිද ?
hoda russian kelekwath balamu. nathnm hariyanne nh.