Salli Kara kellonge kasade

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,687
    20,736
    113
    Wakanda
    ow oi mehe pattama familiy ekak set kala. meki 5'1" aru 5'8" apoo adi 6k wath usa nath nath wadak ne kiyala keliya. e wage boru excuse hoyanawa
    සුදු කොල්ලෙකුට කැමති සල්ලි තියන එකක් ඉන්නවනම් සෙට් කරපන්කො මට
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    1,842
    698
    113
    home
    සුදු කොල්ලෙකුට කැමති සල්ලි තියන එකක් ඉන්නවනම් සෙට් කරපන්කො මට

    me wesi hoyanne kalu kabarayinta bn. sudu un masculine ne lu. kabarayek badala guti kaddi therei mekit
     
    • Haha
    Reactions: sakuntha1996

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,771
    402
    83
    සමහර පවුල් වල නම් බන් ඒ පවුලේ අම්ම තාත්තා දියුණු වෙලා තියෙන්නේ කරන්න තියෙන බලුම වැඩ කරලා නම් උන්ට යාදෙන්වා.
    ඒත් හැමෝටම නෙමේ.
    සමහර නම්බුකාර වලවුකාර පෝසත් පවුල් ඉන්නවා.උන්ට පරම්පරාවෙන් හම්බෙච්ච සල්ලි තිබ්බත් උන්ගේ ජිවිත කාලේදී ලේසියෙන් ගෙවාගන්න බැරි පවු කරපු උන් ඉන්නවා.ඒවා දන්නේ බොහෝවිට ඒ අදාල එකා විතරක් වෙන්න ත් පුළුවන්.

    ඉතින් උන්ට කර්මානුකුලව හම්බෙන දරුවෝ ත් දුක් විදින ටයිප්. උන්ටත් දුක් දීලා.
     
    • Like
    Reactions: hodakolla

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,988
    1,089
    113
    හෙල බිමේ
    දැන් එතකොට සල්ලිකාර කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක්ව බැඳලා සතුටින් ඉඳලම නැද්ද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    29,757
    18,357
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කතාව ඇත්ත මචන්. අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ඉන්නවා. දැන් 30ත් පැනල එකම දුව. චූටි පට්ටම ලස්සනයි වයස පොඩ්ඩක් වත් පෙන්නේ නේ.පට්ටම සල්ලි කාරයෝ වලව් කාරයෝ . එත් uni කාලේ යාලු උනෙම රස්තියාදුකාර වගේ උන් එක්ක. ගොඩක් උන් යාලු උනේ මෙකිගෙන් දත ගලවන්න. දැන් England ඉන්නේ phd කරන්න. අම්මලට proposal ගේනවා හොද family වලින්. හැබැයි මෙකි කියන්නේ කසාද බැන්දොත් බදින්නේ කළු උස හොදට රැවුල තියෙන එකෙක් කියල. වෙන මුකුත් requirement ඕනේ නැහැ කියනවා. හිතපන්කෝ ඉතින් මානසික තත්වේ. ඇයි බන් මෙහෙම.


    mata set karapan

    mama payya agal 10 witara dik kara gannam surgery karala haada ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    8,156
    1
    16,398
    113
    Sri Lanka
    සුදු කොල්ලෙකුට කැමති සල්ලි තියන එකක් ඉන්නවනම් සෙට් කරපන්කො මට
     

    Attachments

    • girls_proposal_advertisement_Google_Search.png
      girls_proposal_advertisement_Google_Search.png
      210.3 KB · Views: 42

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    76,846
    1
    88,778
    113
    Leasing World
    සමහර පවුල් වල නම් බන් ඒ පවුලේ අම්ම තාත්තා දියුණු වෙලා තියෙන්නේ කරන්න තියෙන බලුම වැඩ කරලා නම් උන්ට යාදෙන්වා.
    ඒත් හැමෝටම නෙමේ.
    සමහර නම්බුකාර වලවුකාර පෝසත් පවුල් ඉන්නවා.උන්ට පරම්පරාවෙන් හම්බෙච්ච සල්ලි තිබ්බත් උන්ගේ ජිවිත කාලේදී ලේසියෙන් ගෙවාගන්න බැරි පවු කරපු උන් ඉන්නවා.ඒවා දන්නේ බොහෝවිට ඒ අදාල එකා විතරක් වෙන්න ත් පුළුවන්.

    ඉතින් උන්ට කර්මානුකුලව හම්බෙන දරුවෝ ත් දුක් විදින ටයිප්. උන්ටත් දුක් දීලා.

    kathawa aththa bn