yes matath una ehema bila overdue wela disconnect wela gewala baluwama sochamai hamba uneDisconnected වෙලා තිබිල ඇක්ටිව් උනාම ඔහොම වෙනව
ow eka thami wela thiyenne. unta katha karala confirm kara gatta. Thanks machan.උබේ account එක නවත්තල තිබිල ගෙවල ආයිත් active කරගත්තද ?