SLT Web Family Plus Data quota එක අඩු කරලද ?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    1670075500535.png

    1670075529643.png

    1670075561159.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    බිල් එක කපලා තිබ්බද මචං..?
    එහෙම උනොත් උන් කපල තිබුන කාලෙට ඩේටා අඩු කරනො
    අඩු කුලෙ SLT උන්
     
    • Like
    Reactions: Chootyputha2014

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඔහොම මගෙත් වෙලා තියෙනවා කිහිප සැරයක් ඩිස්කනෙක්ට් කරවත් පැකේජ් මාරු කරලවත් නෙමේ උන්ගේ අව්ල් නිසා එක පාරක් ඩේටා පලවෙනිදම ඉවර වෙලා තිබ්බා පාවිච්චි නොකර කම්ප්ලේන් කරාම ටෙක්නිකල් එකේ එකියෙක් කතා කලේ මම ඩේටා ඔක්කොම පාවිච්චි කරලා කිව්වා ඒකී පාවිච්චි කරාද නැද්ද කියලා බලාගන්න පුළුවන්නේ කියලා ඒ වේසිට බැනලා තමා හදා ගත්තේ