SLT - Web Family Plus to Fibre Starter

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,976
    1,115
    113
    Web Family Plus to Fibre Starter ekata yaneka wasida? mata denatamath 5500rs Total total bill enawa youtube addon dala.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,676
    21,295
    113
    Panadura
    Web Family Plus + Youth Add-on + PEO Silver + Phone
    5900 ක් වගේ මට නම් එන්නේ
    ඉතින් මේ විදිහ හොඳයි මට නම්
     
    • Like
    Reactions: kinkon

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    197
    29
    28
    Sri Lanka
    Web Family Plus to Fibre Starter ekata yaneka wasida? mata denatamath 5500rs Total total bill enawa youtube addon dala.

    Web Family Plus එක නම්න දැන් කොහොමත් ම තේරුමක් නැහැ. PEO TV ත් තියෙනවා නම් Trio Shine එක ට යන එක තමා හොඳ ම දේ... 6,300/- ක් වගේ තමයි බිල එන්නේ. ඒ කියන්නේ ඔයා ට ආසන්න වශයෙන් 1,000/- ක විතර බිලක් තමා වැඩි වෙන්නේ.

    100GB Anytime Data, චැනල් 75 ක PEO Bronze Package, 50 GB Cloud Storage, 25GB Social Media Addon, Any-Net Unlimited Calls, Unlimited Uploads, Unlimited Data from 12 AM - 7 AM, 300/150 Mbps Speed වගේ සාපේක්ෂ ව හොඳ Features ටිකක් තියෙනවා...

    Fiber Starter එක ට තව PEO TV එහෙම Add කරලා ගනිද්දි ඔය වගේ ආසන්න ගාණක් එයි මට හිතෙන්නේ.. කොහොමත් ලොකු ගාණක් නම් අඩු කරගන්න බැරි වෙයි Fiber Starter ගියත්...