අද පරන ඉන්ටෙර්නෙට් SLT connection(40GB unlimited ) එකෙන් SLT web family එකට මාරු වෙන්න ගියා 1212 ට call කරලා කරගගන්න තමයි කරගන්න ගියෙ මෙන්න එකෙ හිටපු ගැනි කියන්ව එහෙම call කරලා මාරු කරන්න බැරි ලු teleshop එකට ගිහින් request කරන්නලු එක ඇත්තද