microlab_sub

Member
Jan 30, 2019
14
0
1
SLT 4G router එක connect වෙන්නෙ නැතිවෙලා 1212 call කරල complain එකක් දැම්ම ඊයේ උදේ, හවස call එකක් ආව SLT එකෙන්, මට කිව්වා teleshop එකට අරන් එන්න හෙට උදේ කියල.

මම අද අරන් ගියා, එහෙන් අහනවා ඇයි මෙහෙට අරන් ආවෙ, 1212 call කරලා technician කෙනෙක් ගෙදරට ගෙන්න ගන්න තිබුනනෙ කියල :angry:

මමත් හිතුවේ මේක ගලවල අරන් යන්න පුළුවන් නිසා උන්ගේ rule එක ඒක වෙන්න ඇති කියල, මගේ Fiber connection එකට නම් මෙහෙම වෙලා නැහැ.


මම Manager ට complain කරල ආව.


උඹලටත් දැනගන්න මේක ලිව්වේ, SLT එකේ උන් උඹලට call කරල 4G router එක අරන් එන්න කිව්වොත්, එහෙම බැහැ ගෙදරට එන්න කියන්න!!