අඩො!! SLT Web Family එකෙ ස්පීඩ් එක ලිමිට් කරන්නෙ 25GB වලින් පස්සෙ නේද? 
මම මේ මාසෙට 43,077.98 MB Download කරල දැන් තමයි දැක්කෙ..

ඒත් Speed එකෙ අඩුවක් නෑ නෙ..

මොකද මේ වෙන්නෙ?

මම මේ මාසෙට 43,077.98 MB Download කරල දැන් තමයි දැක්කෙ..

ඒත් Speed එකෙ අඩුවක් නෑ නෙ..

මොකද මේ වෙන්නෙ?

Last edited: