SLT WEB FAMILY

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    මම වෙබ් ෆැමිලි පැකේජ් එකට මාරු උනා. කලින් තිබ්බෙ එන්ට්‍රි පැකේජ් එක. මේක නිසා අලුතින් පෝර්ටල් එකේ රෙජිස්ටර් උනා. දැන් යූසේජ් එක බලන්න ට්‍ර්යි කරාම ඒක පෙන්නන්නෙ නැ නෙ.
    New value added services

    Buying options
    Guide for the new users
    කියල ඇක්ටිව් නැති ටැබ්ස් තුනක් තියනව එච්චරයි. කොහොමද යුසේජ් එකට යන පිලිවෙල. තව ස්පීඩ් එක බලාගනෙ කොහොමද?

     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/login/login.jsp

    oke gihilla register weyan. itapasse log wela usage balanna puluwan. :yes:

    Edit :-

    uba register wela kiyala dan ne dakke. mokak hari aulak ati bn :no:

    tama package eka change wela nedda danne na. poddak 1212 ekata call ekak deela balapan.
    ඔව් බන් මම රෙජිස්ටර් උනා. මටත් හිතෙන්නෙ එහෙම කේස් එකක් කියල. නොදන්න කමටයි ඇහුවෙ. ස්පීඩ් එක බලන්නෙ කොහොමද බන්