මගේ video card drivers අද download වෙන්න දැම්මා. මගේ slt තියෙන්නේ Web Master 16Mbps line එක එත් මුන්ගෙන් හම්බ වෙන්නේ 10-12 තමා
එකත් හරි කියමු. මම download වෙන්න දාලා මේ දැන් ටිකකට කලින් බලද්දී මෙන්න මෙහෙම හුට්ටප්පරයක් ආවානේ? වෙනදට තියෙන්නේ 10ක් එත් මේකේ 50 ගානක් පෙන්නවා නේ.
කොහොමද බන් මෙහෙම වෙන්නේ? download වෙන්න දාලා විනාඩි 5කින් ගිහින් ඇවිත් බලද්දී මෙච්චරක් speed එකකින් download වෙනවා 
මිට කලින් SLT සිමියෝන්ලාගේ මේ වගේ ආතල් කාට හරි හම්බ වෙලා තියෙනවද?

ඒක හරි. software එකේ අවුල.