SLT Wifi router එකේ internet ස්පීඩ් අඩු කරන්න

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මටත් ඉස්සර ඔහොම කරදරයක් තිබුන. නෙට් ස්පීඩ් ලිමිට් කරන සොෆ්ට්වෙයාර් එකක් අදාල කොම්පියුටර් එකේ හොරෙන් ඉන්ස්ටෝල් කරා. ඒ සොෆ්ට්වෙයාර් එකේ නම නම් දැන් මතක නෑ. ඒක ඉන්ස්ටෝල් කරාට පස්සෙ කොහෙවත් අයිකන් එකක්වත් පෙන්න්නෙ නෑ.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan wade karana puluwan habai tikak lesi ekak newi. mama oka karala thiyenwa habai pora ge okoma wage slow wenwa, router eke wadiya settings dene naha ekai.
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    දැන් අළුතෙන් එන ගොඩක් router වල ඔය feature එක තියෙනව ... QoS කියල ටැබ් එකක් ඇති තියෙනවනම්

    machan Qos kiyala tab ekak thiyei.. but eke upload download denna thank nane
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Hmm.. oya wede math try kara eth wede tiyenne mage minimum speed eka tibbe 2Mbps da kohedo.. hodama wede opendns use karala YouTube block karala dana eka.. hari router ekenma YouTube block karana eka. ehemath neththam porata kelinma kiyana eka ube situation eka :D
     
    Last edited:

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    දැන් අළුතෙන් එන ගොඩක් router වල ඔය feature එක තියෙනව ... QoS කියල ටැබ් එකක් ඇති තියෙනවනම්

    Capture.PNG


    මේකේ කොහොමද බං
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan samahara ISR wala oka karanna puluwan. hama ekema ba.. mac address block karanna thama wenne. nathnam schecule ekak hadanna wenawa..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    pw maru kaloth kohomath internet bane ban.. ekath tikakaul.. sathiyak 2kak balala an karala danawa karaganna barima unoth
    ඔය රවුටර් එකේ නම් එහෙම කරන්න බැහැ මචන් මම ගාවත් ඕක තිබ්බා කබල
    එකේ මොකුත් වැඩ දාන්න බැහැ