SLT youtube addon එකක් unsubscribe කරන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    41,307
    1
    92,798
    113
    32
    Kalutara
    SLT youtube addon එක 17 වෙනිදට renew වෙන්නේ. තව 1.5GB ඉතුරුයි. මගේ පැත්තෙන් unsubscribe කරද්දී system error එකක් එනවා. ටෙලිකොම් එකේ උන්ට කෝල් කරලා අයින් කරන්න හදද්දීත් එහෙම්මම systom error එකක් එනවා කිව්වා. මේක අයින් කරන්න ඩේටා ඉවර කරන්න ඕනද? නැත්තන් 17 වෙනකන් ඉන්න ඕනද?

    ටෙලිකොම් එකේ උන් නම් කිව්වේ ආයේ හෙට කතා කරන්න කියල. හෙටත් බැරිවුනොත් උන් රිපෝට් එකක් දානවලු බිලට මේක ඇඩ් කරන්න එපා කියල.



    dVEC3B1.png



    KsGgZgY.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,198
    7,636
    113
    unge system maintenance or awlak wenna athi.. heta app eken try karala balanna wada karai..
    mama giya sathiyeth unsubscribe kala hondata wada kala..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,307
    1
    92,798
    113
    32
    Kalutara
    unge system maintenance or awlak wenna athi.. heta app eken try karala balanna wada karai..
    mama giya sathiyeth unsubscribe kala hondata wada kala..
    මම දැන් සති දෙකක ඉඳන් ට්‍රයි කරන්නෙ.

    Call 1212 or 1717
    උන්ට කෝල් කලාම තමා ඔහොම කිව්වෙ.

    ඇයි උබ ඕක unsubscribe කරන්නේ?
    පාඩු නැහැනේ. මාසෙට ම 600 යි නේ
    මම trio shine වලට මාරු වුනානෙ. ඒකෙ 25GB දෙනවනෙ මාසෙකට.

    Click karama > 200 response ekak enne nadda?

    Ara right side eke Response tab eke monada thiyenne?
    කරන්ට් නෑ බන් දැන්. ආවම බලමු.


    හෙටත් බලමු.

    Click karama > 200 response ekak enne nadda?

    Ara right side eke Response tab eke monada thiyenne?

    menna mehema enne.

    c1WZFFE.png

    ------ Post added on Jun 15, 2024 at 7:50 PM
     
    • Wow
    Reactions: snm1990

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,369
    12,887
    113
    Kottawa
    මම දැන් සති දෙකක ඉඳන් ට්‍රයි කරන්නෙ.


    උන්ට කෝල් කලාම තමා ඔහොම කිව්වෙ.


    මම trio shine වලට මාරු වුනානෙ. ඒකෙ 25GB දෙනවනෙ මාසෙකට.


    කරන්ට් නෑ බන් දැන්. ආවම බලමු.



    හෙටත් බලමු.



    menna mehema enne.

    c1WZFFE.png

    ------ Post added on Jun 15, 2024 at 7:50 PM

    පත බග් එකක් නේද? ඕක SS එකක් ගහල මේල් එකක් දාපං උන්ට...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,307
    1
    92,798
    113
    32
    Kalutara
    eiye hawasa yt addon eka unsubscribe karala aye subscribe una. no issues.
    එතකොට මට විතරද. 😥

    eiye hawasa yt addon eka unsubscribe karala aye subscribe una. no issues.
    පත බග් එකක් නේද? ඕක SS එකක් ගහල මේල් එකක් දාපං උන්ට...
    මුන් තාම හැදුවේ නෑනේ සිංහලු මේක. උන් කතා කරයි කිව්වට තාමත් නෑ. මම උන්ට කෝකටත් මේල් එකක් දාන්නද දවස් ගානක් කෝල් කරලා කම්ප්ලේන් කළා එකෙක්වත් රෙස්පොන්ඩ් කරන්නේ නෑ. මගේ වරදක් නොවන නිසා මේ අදාළ දවසෙන් පස්සේ add වෙන addon එකට ගෙවන්නේ නෑ කියල?
    ------ Post added on Jun 18, 2024 at 11:10 AM
     
    • Sad
    Reactions: Draco Malfoy

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,369
    12,887
    113
    Kottawa
    එතකොට මට විතරද. 😥



    මුන් තාම හැදුවේ නෑනේ සිංහලු මේක. උන් කතා කරයි කිව්වට තාමත් නෑ. මම උන්ට කෝකටත් මේල් එකක් දාන්නද දවස් ගානක් කෝල් කරලා කම්ප්ලේන් කළා එකෙක්වත් රෙස්පොන්ඩ් කරන්නේ නෑ. මගේ වරදක් නොවන නිසා මේ අදාළ දවසෙන් පස්සේ add වෙන addon එකට ගෙවන්නේ නෑ කියල?
    ------ Post added on Jun 18, 2024 at 11:10 AM

    ow mail ekak daapan aniwa... ube kawadda expire wenna thiyenne oya package eka?
     
    • Wow
    Reactions: Heshan Daminda