10GB yt package.
කෝ මම බැලුවා එහෙම එකක් නැහැ. අනික 10GB වලින් 4k විඩියෝ 3 බැලුවා නම් ඉවරයි. මුන්ට කිසිම දෙයක් හරියට කරන්න බැරි ගොබ්බයෝ ටිකක් තමයි SLT එකේ ඉන්නේ
ඔක බොරුවක් එහෙම එකක් දාලා නැහැ. අනික තමයි ලංකාවේ ඉන්ටර්නෙට් කියන්නේ තනිකර මඟඩියක්. උන්ගේ සර්වර් බිසී වෙනවා නම් ඩේටා traffic ඇති වෙනවා නම් system upgrade කරන්න ඔනේ. පොඩි රටකට හරියකට දෙන්න බැරි නම් ඔකුන්ට JVP කාලේ වගේ ගිණි තියලා දන්න ඔනේ...අඩෝ ඇයි බන් ලංකාවෙ උන්ට දෙන දෙයක් fair use කරන්න බැරි.උඹට 4k ම බලන්න ඕනෙද ??
4k balanna oon ne bn 720p walin iwara karanna puluwanකෝ මම බැලුවා එහෙම එකක් නැහැ. අනික 10GB වලින් 4k විඩියෝ 3 බැලුවා නම් ඉවරයි. මුන්ට කිසිම දෙයක් හරියට කරන්න බැරි ගොබ්බයෝ ටිකක් තමයි SLT එකේ ඉන්නේ
ganna puluwan humthak. mn fiber apply kale 2019 sept. loop iwarai kyala thama na. gon pomnayo tikak bn10GB yt package.
අර airtel, Dialog, Mobitel, hutch වගෙ මොබයිල් සර්විස් දෙන උන් මාසයකට අන්ලිමිටඩ් දෙනවා 360p වලින් හරි,
රු, 150~400 අතර..
ලංකාවෙ Fiber දෙන එකා, 10gb දෙනවා.
එකටත් අලුත් කනෙශන් එකක් ගන්න ඔනෙ..
මොකක්ද මෙතන fair use කියන්නෙ? උන් 4K unlimited දෙනව නම් ඒම ගන්න එක fair use තමයිඅඩෝ ඇයි බන් ලංකාවෙ උන්ට දෙන දෙයක් fair use කරන්න බැරි.උඹට 4k ම බලන්න ඕනෙද ??
මොකක්ද මෙතන fair use කියන්නෙ? උන් 4K unlimited දෙනව නම් ඒම ගන්න එක fair use තමයි
unlimited 4k streaming කිව්වම ඉහගෙන කනව කියන්න පුලුවන්ද?Fair use කියන්නෙ බාගෙන කන්න තියන වල ඉහගෙන කන්නෙ නැති එකට.
ඔක බොරුවක් එහෙම එකක් දාලා නැහැ. අනික තමයි ලංකාවේ ඉන්ටර්නෙට් කියන්නේ තනිකර මඟඩියක්. උන්ගේ සර්වර් බිසී වෙනවා නම් ඩේටා traffic ඇති වෙනවා නම් system upgrade කරන්න ඔනේ. පොඩි රටකට හරියකට දෙන්න බැරි නම් ඔකුන්ට JVP කාලේ වගේ ගිණි තියලා දන්න ඔනේ...