Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
බලපංකෝ ඉයේ නෙට් යුස් නොකරම යූසෙජ් මිටරේ කවුන්ට් වෙනව කියල මේල් එකක් දැම්ම..
දැන් මෙ යක්කු කතා කරල කියපි එහෙම දෙයක් නෑ, 8එම්බි ලයින් එකක් දාල තියෙන්නෙ මං එක 4 එම්බි වලට අඩු කරනව කියල :/ ස්පීඩ් එක වැඩි නිසා එහෙම අඩු වෙනව තේරෙන්නැතිලු! බලාන්කෝ දැන් මොකද්ද කරන්නේ මේ යක්කු බෑන්ඩ්විත් එක වැඩි කරනව වෙනුවට ස්පීඩ් එක අඩු කරේ :angry::angry::angry::angry::angry:
 

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Uba aye 1212 katha karala oka kiyapan. Mehema adu karala aye full speed dena kiyala. Ape line eketh wada karane naha kiwama mun eka eka pissu wikara natanawa 4Mb karana.
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Me yakku kiyapi line eka hoda ekak nisa ehema dila thiyenne 4mb walata adu karanawa kyala.... matanan ehati wenasa pene naban redda download wena time eka wadi wela :/ haiyyo
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,204
    2,826
    113
    last month eke man gedara hitiyeth nehe wediya.. download kare 800Mb films 3k witharai... and windows 8.1 ekai... okkoma data 10GB maximum use wenna ethi.. eth mage usage eka 28+GB .... man thawama parana package eke nisa man mokuth nokara sadda nethuwa hitiya... limit wenne nethi nisa ....