SLT Broadband වල Peak ලිමිට් එක ඉවර උනාම Off Peak Data ඉතුරුවෙලා තියෙනවනම් Off Peak වෙලාවෙ නෙට් ස්පීඩ්ද? නැත්තන් Peak ඉවර උනාම Off Peak ඉතුරුවෙලා තිබ්බත් ස්ලෝද? දන්න එකෙක් කියහන්කො. 





Affata Siri, Ehema Seen Ekakuth Thiyenawada...mage nam peak download eke thiyenawa 2.5Gb, total eke ewa iwara wela.
dan slow wela thiyenne.redda.

ehema unoth nam hodai, mage offpeak 4 gb thiyenawa.ඔව් බන් 12 පස්සේ speed එක ඇවිල්ලා උදේ 8 ආය slow වෙනවා
ehema unoth nam hodai, mage offpeak 4 gb thiyenawa.