මේ දවස් වල න0 පට්ට අඩුවට කනෙක්ශන් ගත්තු කිහිප දෙනෙක් ගැන අහන්න ලැබුන. පොඩ්ඩක් හොයල බලහ0. ඒ කාලෙ න0 ඕකක් ගන්න දහ දහස් ගන0 බදින්න වුනා. ලාබයි. ප්රීපේඩ් කනෙක්ශන් වලට වඩා සෑහෙන්න ලාබයි.

dn nomal charges walata thama ynne 

මදැයි SLT ගන්න හිටිය . අදනේ මම දන්නේ නිකන් දුන්න කියල.![]()


ai offer ekek enkn hitu mama nm ghn tolk krla gatta bn.. mata 8k gewanna kiwwa mat ha kiyla gatta etkta oya mkt offer ekekwat tibune na et mgen router ekata 1500k gatta echcharai...