bongbong

Banned
Oct 27, 2014
132
5
0
උඹලෑ දිහා
මේ දවස් වල න0 පට්ට අඩුවට කනෙක්ශන් ගත්තු කිහිප දෙනෙක් ගැන අහන්න ලැබුන. පොඩ්ඩක් හොයල බලහ0. ඒ කාලෙ න0 ඕකක් ගන්න දහ දහස් ගන0 බදින්න වුනා. ලාබයි. ප්‍රීපේඩ් කනෙක්ශන් වලට වඩා සෑහෙන්න ලාබයි.​
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ දවස් වල න0 පට්ට අඩුවට කනෙක්ශන් ගත්තු කිහිප දෙනෙක් ගැන අහන්න ලැබුන. පොඩ්ඩක් හොයල බලහ0. ඒ කාලෙ න0 ඕකක් ගන්න දහ දහස් ගන0 බදින්න වුනා. ලාබයි. ප්‍රීපේඩ් කනෙක්ශන් වලට වඩා සෑහෙන්න ලාබයි.​

    me dawas tike un ehema nkn dunna thma bn pereida idn eka iwarai:no::no: dn nomal charges walata thama ynne :yes::yes:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මදැයි SLT ගන්න හිටිය . අදනේ මම දන්නේ නිකන් දුන්න කියල. :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මදැයි SLT ගන්න හිටිය . අදනේ මම දන්නේ නිකන් දුන්න කියල. :(

    ai bola hena gahanawa wage tv eke ADz damme ?:angry::angry::angry: ai offer ekek enkn hitu mama nm ghn tolk krla gatta bn.. mata 8k gewanna kiwwa mat ha kiyla gatta etkta oya mkt offer ekekwat tibune na et mgen router ekata 1500k gatta echcharai...:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    SLT ලාබයි ප්රිපෙඩ් මගුල් වලට වඩා. එත් ලොකු පැකේජ් වලට යන්න යන්න ඒ ලාබෙ අඩුයි. පහල පැකේජ් වල නම් ලාබයි ෆැමිලි එකේ එහෙම
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අයියෝ සල්ලි.... දැන් බලාගෙන ඉඳපන් කෝ offer එකක් එනකන් ..... :(
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මම call එකක් දීල ඇහුව new connection charge 8900y කියල කියනවා router eka 1000y.
    bb rental එකට 25% tax add වෙනවා ලු. 4න් line එකට 10%
    full connection eka set karanna 9900ක් යනවා.
    එතකොට familiy package එකටයි 4න් line එකටයි මාසෙට rental eka RS-2202.00