SLT Data ඉවර උනම 64 kbps වලින් නෙට් යද්දි තව additional charge එකක් වෙනවද?![]()

bump
උඹ entree නම් ඇඩිශනල් චාජ් වෙලා ඉවරයි![]()
![]()
![]()
NO
elaනෑ බං උඹ Extra GB ගත්තොත් විතරයි බං චාර්ජ් වෙන්නේ

hmm ehemada bn..ela 
Charge wenne nam na eth itin use kalnnath ba wage bng
net yana ekama loku deyak bandwidth iwara wunata passe

එකත් හොදා ලබන මාසේ අරපිරිමැස්මෙන් පාවිච්චි කොරයිනේ මං 
එල
A. සිරියා;18537149 said:limit eka reached da. thama 21 ban. epa wei umbata![]()
