Psych

Member
Jul 23, 2014
2,058
507
0
මොකක්ද බන් Smart Line කියන්නේ? :oo: 4G ද?

Fiber :P

4715348289.png
 

Psych

Member
Jul 23, 2014
2,058
507
0
නුවරට තියෙනවද බන් coverage? Download speed එක කෙසේ වෙතත් මට ඔය upload ස්පීඩ් එකනම් සෑහෙන්න වටිනවා :yes: දැනට තියෙන්නේ 1Mbps :(

kandy koheda uba? kandy walata thiyenwa habai hama paththatama nathiwa athi
 

Psych

Member
Jul 23, 2014
2,058
507
0
පිළිමතලාවේ බන් :)
a paththenam kohomada danne na ban, katugathota paththen kandy matale road eke, polgolla paththen kandy matale road eke nam thiyenawa digatama.

balapan ubalage area eke aluthen msan dala thiyenawada kiyala,
 
  • Like
Reactions: ratadel

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    a paththenam kohomada danne na ban, katugathota paththen kandy matale road eke, polgolla paththen kandy matale road eke nam thiyenawa digatama.

    balapan ubalage area eke aluthen msan dala thiyenawada kiyala,

    එල එල අහල බලන්න ඕනේ උන්ට call එකක් දීල :) තැන්ක්ස් මචන් :) Rep++
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mage Connection aulak newei tibbe. Windows update ekak tibba. Eka karama harigiya. Den ayama 16 mbps enwa.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    ගේම අදින්නත් බෑනෙ බන් උන්ගේ package details වල තියෙන්නේ max speed 16Mbps, min speed 2Mbps කියලනේ :growl:
    :frown: ඔව් බන්. උන්ට බේරෙන්න මොන විදිහක් හරි තියෙනවා.
    Windows 10 Use karana un update eka karala balanna
    :) බලන්නම්.