Fiber
![]()
දැනට තියෙන්නේ 1Mbps
නුවරට තියෙනවද බන් coverage? Download speed එක කෙසේ වෙතත් මට ඔය upload ස්පීඩ් එකනම් සෑහෙන්න වටිනවාදැනට තියෙන්නේ 1Mbps
![]()
kandy koheda uba? kandy walata thiyenwa habai hama paththatama nathiwa athi

a paththenam kohomada danne na ban, katugathota paththen kandy matale road eke, polgolla paththen kandy matale road eke nam thiyenawa digatama.පිළිමතලාවේ බන්![]()
a paththenam kohomada danne na ban, katugathota paththen kandy matale road eke, polgolla paththen kandy matale road eke nam thiyenawa digatama.
balapan ubalage area eke aluthen msan dala thiyenawada kiyala,
තැන්ක්ස් මචන්
Rep++ගේම අදින්නත් බෑනෙ බන් උන්ගේ package details වල තියෙන්නේ max speed 16Mbps, min speed 2Mbps කියලනේ![]()
ඔව් බන්. උන්ට බේරෙන්න මොන විදිහක් හරි තියෙනවා.Windows 10 Use karana un update eka karala balanna
බලන්නම්.