Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    2cpqlch.jpg

    Sad-Crying-Meme-Face-04.png
     
    • Like
    Reactions: lushanchami

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    use karanna epa oya tika danma. SLT ekata call karama kiwwa ehema wadi kare na eka waradi kyala. most probably its a bug

    බොරු කියන්න එපා බන්. මමත් කෝල් කරලා ඇහුවා. උන් කිව්වා වැඩි කරලා තමයි තියෙන්නේ කියලා. උබ ඔය කියලා තියෙන එක මම උන්ගෙන් ඇහුවා, එතකොට කිව්වා මේක බග් එකක් නෙවෙයි කියලා.

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    SLT එකෙන් කියන්නේ වැඩි කරලා නෑ කියලා.. Bug යකෝ:rolleyes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    බොරු කියන්න එපා බන්. මමත් කෝල් කරලා ඇහුවා. උන් කිව්වා වැඩි කරලා තමයි තියෙන්නේ කියලා. උබ ඔය කියලා තියෙන එක මම උන්ගෙන් ඇහුවා, එතකොට කිව්වා මේක බග් එකක් නෙවෙයි කියලා.

    mata boru kiyanna amaruwak thiyenawda ban? mamath use karanne SLT thamai. :rofl: mata kiyapu eka mama kiwwe. hariyata confirm wenakan use karanna epa kiyala kiyala thiyenne post eka hariyata kiyawapan. better safe than sorry. :rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mata boru kiyanna amaruwak thiyenawda ban? mamath use karanne SLT thamai. :rofl: mata kiyapu eka mama kiwwe. hariyata confirm wenakan use karanna epa kiyala kiyala thiyenne post eka hariyata kiyawapan. better safe than sorry. :rolleyes:

    එහෙනම් SLT එකෙන් උන්ගේ මුළු Staff එකටම මේක දන්වලා නැතුව ඇති. ආයි call කරලා අහපන්.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    glitch එකක් කියලා බන් කියන්නේ උන් ! බලපල්ලකෝ !
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    use karanna epa oya tika danma. SLT ekata call karama kiwwa ehema wadi kare na eka waradi kyala. most probably its a bug

    කුරුමිණියෙක්ද නැද්ද කියල බලා ගන්ඩ පුලුවන් අද රෑ 12 න් පස්සෙ... :dull: