.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    සිරාවට ඒත් දැන් වැඩේ කියන්නෙ තියන 60 ත් හොරෙන් කපනවා... තව දුන්නත් ඒ ටිකත් හොරෙන් කපනවා මේ පරයෝ ටික.:angry:

    මාත් ගිය මාසෙට ටෙන් ජීබී ගත්ත බන්. කවදාවත් එහෙම වෙලා නෑ මිට කලින්.