topkollek

Well-known member
  • May 22, 2014
    42,911
    1
    56,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මංගලය මුදල් ඇමති. හරින් ඩිජිටල් ඇමති.

    ටෙලිකොම් අහන්නෙ කොයි ඇමතිය කියනදේද? හරින් ලොක්ක කියනදේ. යූ ඇම්පියෙ ලකුණු කැපෙනව SLT ඩේට වැඩි කරොත්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මංගලය මුදල් ඇමති. හරින් ඩිජිටල් ඇමති.

    ටෙලිකොම් අහන්නෙ කොයි ඇමතිය කියනදේද? හරින් ලොක්ක කියනදේ. යූ ඇම්පියෙ ලකුණු කැපෙනව SLT ඩේට වැඩි කරොත්.

    telecom එක හරීන් ගාව නෙමෙයි බන් තියෙන්නේ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,840
    2,847
    113
    රජරට
    මම ටෙලෙකොම් එකේ අදාල අංශයේ ප්‍රධානියා.
    මම උඹලට 10% දෙන්නෙ මට හිතුන වෙලාවට!!

    බය වෙන්න දෙයක් නෑ මූ ‘‘ටෙලෙකොම්’’ එකේ ප‍්‍රධානියා මිසක් ‘‘ටෙලිකොම්’’ එකේ ප‍්‍රධානියා නෙවෙයි.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    21271253_825231267646002_3864774604876186808_n.png
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    b0Qr

    Meka yesterday dala tibbe ban. :yes::yes::yes:

    lankawa diyunu wenne nathi eka gana hanna deyak na. yako munta edata denna barinam dena dawasa daala public announcement ekak wath karanna barida?
    anik hama network ekakinma deelath iwarai, mun thama announcement eka karanna hadanawa.

    best telecommunications provider in sri lanka ... :rofl::rofl::rofl: ... very soon :lol:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93

    බුද්ධිමත්ව සිතන්න,

    ඕක පාරිභෝගිකයා නොමග යවන වැඩක්... කළ යුත්තේ බෝනස් ඩේටා දීම නොවේ. අඩු කළ මුදල මාසික ගාස්තුවෙන් අඩු කිරීමය. දශම ගානක ඩේටා වලට අඬන්නේ ඇයි?

    10% අඩු කරේ. මාසික ගාස්තුව 950 නම්
    ගෙවි යුතු බදු(පෙර ) 950*31.71 = 301.245
    ගෙවි යුතු බදු(වර්තමාන ) 950*21.71 = 206.245
    වෙනස = 301.245 - 206.245 = 95.
    ඉතිරිය මාස 12 දී 95*12 = 1140.

    පොරොන්දු වූ ඩේටා ප්‍රමානය කිසිදු ආයතනයකින් හරි හැටි නොලැබෙන එකේ මුදල් ඉතිරි කරන්න පුරුදුවන්න.. ඔවුන් බෝනස් මුවවෙන් ලාබ ලබති. ඔබ සියලුදෙනා බොනස් ඩේටා දුන්නේ නැතැයි කියමින් පොස්ට් ශෙයාර් කරයි.

    බෝනස් එපා කියලා අඩු කළ මුදල මාසික ගාස්තුවෙන් අඩු කරන්න යැයි පවසමින් පොස්ට් ශෙයාර් කරන්න.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර

    නෑ බන් බෝනස් ඩේට දෙන එක අපිට ලාබයි..
    මොකද එක්ස්ට්‍රා ජීබී 1ක් 250යි. 5 ජීබී වලින් උඩ නම් 150යි.
    මගේ තියන තත්වේ අනුව නම් මට නම් ලාබ එක්ස්ට්‍රා ජීබී ලැබෙන එක.
    මන්ත් එන්ඩ් එකෙත් පැකේජ් එකේ ඩේට ඉතුරු වෙන එවුන් ඉන්නවා නම් ගාන අඩු කරන එක උන්ට ලාබයි.
     
    na bn tax eka adu karana eka aniwa karanna one deyak. bill eka aniwa adu wenna one. data bonus is like a gesture of good faith, which SLT seems to lack :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    නෑ බන් බෝනස් ඩේට දෙන එක අපිට ලාබයි..
    මොකද එක්ස්ට්‍රා ජීබී 1ක් 250යි. 5 ජීබී වලින් උඩ නම් 150යි.
    මගේ තියන තත්වේ අනුව නම් මට නම් ලාබ එක්ස්ට්‍රා ජීබී ලැබෙන එක.
    මන්ත් එන්ඩ් එකෙත් පැකේජ් එකේ ඩේට ඉතුරු වෙන එවුන් ඉන්නවා නම් ගාන අඩු කරන එක උන්ට ලාබයි.

    සිරාවට ඒත් දැන් වැඩේ කියන්නෙ තියන 60 ත් හොරෙන් කපනවා... තව දුන්නත් ඒ ටිකත් හොරෙන් කපනවා මේ පරයෝ ටික.:angry:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    SLT SITE එකේ වැඩි කරලා තියෙන්නේ. කොහොමත් අපෙත් වැඩි වෙනවා.