RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    b0Qr

    Meka yesterday dala tibbe ban. :yes::yes::yes:
    :lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    gb 6යි නේ බන් දෙන්නේ. ඕක රවුන් වෙන්න තව හතරක් දුන්නම් හරි. :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    කලින් වෙබ් පැල් එකේ 28 නේද තිබ්බේ. දැන් 32 :D එල එල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    site එකේ තිබ්බට දුන්නද කොහෙද යකෝ... අනික මේ පා...ක්කු off peak ඒවත් peak වලින් කපනවා... :angry::angry::angry:

    Capture.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    site එකේ තිබ්බට දුන්නද කොහෙද යකෝ... අනික මේ පා...ක්කු off peak ඒවත් peak වලින් කපනවා... :angry::angry::angry:
    මේ මාසේ ඉවර වෙන්න කලින් දෙයි බන් :yes::P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    අනික මේ පා...ක්කු off peak ඒවත් peak වලින් කපනවා... :angry::angry::angry:

    Capture.jpg

    ක්කෝ Peak විදිහටම Off Peak පෙන්නන්න ඕනි [Peak - 30 / Off Peak - 30]
    එතකොට හරියට බලාගන්න ලේසිනේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    ක්කෝ Peak විදිහටම Off Peak පෙන්නන්න ඕනි [Peak - 30 / Off Peak - 30]
    එතකොට හරියට බලාගන්න ලේසිනේ...

    එතනින් තමයි මුන් වහන්න හදන්නෙ අනික ඉස්සර වගේ විනාඩියෙන් විනාඩියට පෙන්නන ඕන. දැන් මුන් දවස ගානෙ. අද දැනට usage එක බලන්න බැහැ. ඒකට හෙට වෙන්න ඕන. ඒකත් දවසෙම ඒව නැතුව විනාඩි ගානට නෙමේ... TRC එකේ උන් බඩු ගහනවද? :growl: මේව පේන්නෙ නැහැ.:frown:

    :angry::angry::angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    එතනින් තමයි මුන් වහන්න හදන්නෙ අනික ඉස්සර වගේ විනාඩියෙන් විනාඩියට පෙන්නන ඕන. දැන් මුන් දවස ගානෙ. අද දැනට usage එක බලන්න බැහැ. ඒකට හෙට වෙන්න ඕන. ඒකත් දවසෙම ඒව නැතුව විනාඩි ගානට නෙමේ... TRC එකේ උන් බඩු ගහනවද? :growl: මේව පේන්නෙ නැහැ.:frown:

    :angry::angry::angry:

    TRC eke kalakanni hamadaama SLT unta ona widihata natanna ida denawa.
    okkoma ekay.