SLT_ADSL +++

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මේක වැදගත් වෙන්නේ slt adsl භාවිතා කරන අයට :)

    මචන් ඔයාලට adsl speed එකේ වෙනසක් දැනුනේ නැද්ද

    මගෙනම් මේ දවස් ටිකේම speed එක ටිකක් වැඩිවෙලා :D
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    මේක වැදගත් වෙන්නේ slt adsl භාවිතා කරන අයට :)

    මචන් ඔයාලට adsl speed එකේ වෙනසක් දැනුනේ නැද්ද

    මගෙනම් මේ දවස් ටිකේම speed එක ටිකක් වැඩිවෙලා :D

    :no: :no: 512kbps
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,152
    113
    මේක වැදගත් වෙන්නේ slt adsl භාවිතා කරන අයට :)

    මචන් ඔයාලට adsl speed එකේ වෙනසක් දැනුනේ නැද්ද

    මගෙනම් මේ දවස් ටිකේම speed එක ටිකක් වැඩිවෙලා :D

    Download Speed 1 da machan....
    mage nam wenasak naa :no:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Download Speed 1 da machan....
    mage nam wenasak naa :no:
    මගෙනම් ලොකු වෙනසක් තියෙනවා මචන් :)

    mage vadi :) issara idalama.
    meke Dialog ,Mobitel ,Airtel eka ta kade yana aya ka gahuwata mata kavadavath telecome eke speed eka aduvela na.
    මං ඉස්සර ඉදලම පාවිච්චි කලේ slt adsl

    සමහර වෙලාවට පොඩි පොඩි කරදර තිබුන

    මේ දවස් ටිකෙනම් හොඳටම හොඳයි :)

    mageth wedi wela godak wedi wela ....... ai danne na........
    :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මගෙත් තියෙන්නේ 512 kbps/unlimited package එකක්

    කලින් download speed එක තිබුනේ 56kbps වගේ

    දැන් 65-70 kbps වගේ speed එකක් තියෙනවා :)

    oww wadi wela thiyanawa machan
    ඉස්සරහට fup දාන්නද හදන්නේ :nerd::nerd
    :
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    1080273149.png

    1080273810.png

    :shocked: REP+ SLT :P
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    mageth site load wenawa ikmanata. download speed ekakth wadi wela. last month ekama adsl ala wela tibe,
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ne ban Magenam Tama Giyamase Idanma Slow wela. :(

    Tawa Harigiye ne :( Issaranam Hodata Tibuna Giyamaseta Kalin :(
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මේක වැදගත් වෙන්නේ slt adsl භාවිතා කරන අයට :)

    මචන් ඔයාලට adsl speed එකේ වෙනසක් දැනුනේ නැද්ද

    මගෙනම් මේ දවස් ටිකේම speed එක ටිකක් වැඩිවෙලා :D

    :yes::yes: 576