මගෙත් තියෙන්නේ 512 kbps/unlimited package එකක්
කලින් download speed එක තිබුනේ 56kbps වගේ
දැන් 65-70 kbps වගේ speed එකක් තියෙනවා![]()
මචන් premium acc වලට තමයි full speed එක දෙන්නේekanam athha mage ekath 65-70 kbps athara thamai thiyenne..... eth machan hotfile, rapid wage download site slow karala thiyenne... wenadata wada ewa dan slow.... poddak balapan.....

ඒක ඇත්ත මචන් ඒත්,bambu slt maha redaka ma thama
speed test karanakotoa colombo server ekenen test karala wadak naha !!!!!!!!!!!!

mama dawasak call ekak dunnma ganiyek kata kale un kiyane speed eka adu wela kiwama "oyage router eke hari machine eke hari prob kiyala" passe ara download karan unge katawa kiwama tama kiwe ah mama oyawa technical side ekata danna kiyala.
ita passe ethana ekekuth kiwe oya seen mai. passe danna wachan 3 4k kiwama miniha kiwe wadi pura dl karana un group karala mokadda seen ekak karanawa kiyala
itin mama kiyanne nodanna ekek kata kaloth u aniwar machine format karala nagannawa
elakiri eke un set wena nisa dan sahena un ahala balal tama wada karanne
dan e case ekath hari wage mageth dl 55-60 athare yanawa. mokada danne nane
ara seen eka nawaththalada????


මේක වැදගත් වෙන්නේ slt adsl භාවිතා කරන අයට
මචන් ඔයාලට adsl speed එකේ වෙනසක් දැනුනේ නැද්ද
මගෙනම් මේ දවස් ටිකේම speed එක ටිකක් වැඩිවෙලා

Rx Data Rate : 576kbps 
Tx Data Rate : 192kpbs 
මෙගනම් අද Speed එක 576.0kbps කියලා ෙපන්නනවා....
Rx Data Rate : 576kbps
Tx Data Rate : 192kpbs
ඊෙය් එෙහම එකක් උෙන් නැහැ....ඒක ෙම් අද උෙද් උෙන්....
එක පාරටම + කරලා...එක පාරටම ? කරයිද....බෙය් බැහැ...![]()

Giya Irida idala thamai 512 kbps users la ge connection speed eka wedi karala thiyenne
මෙගනම් අද Speed එක 576.0kbps කියලා ෙපන්නනවා....
Rx Data Rate : 576kbps
Tx Data Rate : 192kpbs
ඊෙය් එෙහම එකක් උෙන් නැහැ....ඒක ෙම් අද උෙද් උෙන්....
එක පාරටම + කරලා...එක පාරටම ? කරයිද....බෙය් බැහැ...![]()









