slt_free

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා.. SLT ඩේට මේ සතියේ FREE ද ඩවුන්ලෝ්ඩ් කරන්න පුලුවන්ද නැත්තං Video බලන්න විතරද පුලුවන්.. මට You tube වීඩියෝ වගයක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා.. පුලුවන් වෙයි ද
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    http://slt.lk/free-sm

    This offer not applicable for below packages ????????
    Abhimaana, Entrée, HomePlus, XcitePlus, Home, Xcite, XcelPlus, Experience, WebMasterPlus, OfficePlus, WebProPlus, WebSurferPlus, Office, Office1IP.

    මෙහෙම උනාම කොහොමද බන් Use කරන්නේ...

    මට හිතන්නේ මුන් මොනවහරි ටෙස්ටින් එකක් කරනවා... මේක හැටියට දැන් SLT එකට Resources තියනවා each user website track කරන්න...

    කලින් නම් මුන් ගාව servers වත් තිබුනේ නැ processing වලට...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    http://slt.lk/free-sm

    This offer not applicable for below packages ????????
    Abhimaana, Entrée, HomePlus, XcitePlus, Home, Xcite, XcelPlus, Experience, WebMasterPlus, OfficePlus, WebProPlus, WebSurferPlus, Office, Office1IP.

    මෙහෙම උනාම කොහොමද බන් Use කරන්නේ...

    මට හිතන්නේ මුන් මොනවහරි ටෙස්ටින් එකක් කරනවා... මේක හැටියට දැන් SLT එකට Resources තියනවා each user website track කරන්න...

    කලින් නම් මුන් ගාව servers වත් තිබුනේ නැ processing වලට...

    SLT සොන්නලු හෑව් ෆසිලිටිස් ෆොර් අන්ලිමිටඩ් ඉන්ටරනෙට්