SLTNet Fake Counting Bandwidth

MaxFox

Member
Jan 16, 2014
129
38
0
33
Nuwara Eliya
දැන් මාස 3ක හිටං සති තුනෙන් 40GB වලට කෙලවේ. මට හිතෙන්නෙ මොකක් හරි කුප්ප වැඩක් සිද්දවෙනවා... :no::no::no::no:

මටත් ඒ සේතෙමයි. අද 21 තව 6GB තියෙන්නේ. බාපු රෙද්දකුත් නා. බලපු දේකුත් නෑ
 

maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    ow ehema thamai

    Untitled-1.jpg

    maget ohomanam wela tiyenawa. eth echchrama aulak denune ne
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් ඔය සීන් එක ලාවට වගේ මීටර්.. බලන් ඉද්දි ඩේටා කෙළවෙනවා. කරපු මගුලකුත් නැහැ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    දැන් මාස 3ක හිටං සති 2න් කෙලවේ. මට හිතෙන්නෙ මොකක් හරි කුප්ප වැඩක් සිද්දවෙනවා...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    මටත් ඔය සීන් එක ලාවට වගේ මීටර්.. බලන් ඉද්දි ඩේටා කෙළවෙනවා. කරපු මගුලකුත් නැහැ..