DU meter wage ekak dagena SLT meter ekka samanawa yanawada keyala baluwanam hari..youtube wage site thappara ganen load karaganna nisa data kapenawa hitu keyala.



ජින්තුවා;19452379 said:ube off peak data iwara wela peak eken kapila.
ජින්තුවා;19452379 said:ube off peak data iwara wela peak eken kapila.
Mata kiyahan me maseta thawa kiyak thiyanawada? oya total 1ke thiyana ganada? nath nam ara peak 1ke thiyana 12 GBda? Mama hithan hitiye total kiyanne peak+off peak kiyala, neth nam oya 2ka pennane peak and off peak wena wenamada?
SLT එක මහින්ද ඉන්න කාලෙත් මේ වගේ සක්කිලි වැඩ කරා. මතක ඇතිනේ උන්ගෙ අලුත් පැකේජ් ප්‍රමෝට් කරන්න තිබ්බ අන්ලිමිටඩ් පැකේජ් එක ස්ලෝ කළා.උන්ට මහින්ද හිටියත් එකයි මෛත්‍රී හිටියත් එකයි.මේවත් එක්තරා විදියක මාකටින් ට්‍රික්ස්. දැං මුං හදන්නේ Extra GB Market කරන්න






![]()
Total eken off peak iwara unama peak eken kepenawa, Peak eka thiyenne atta eka newei,
![]()
මම කිව්වා හරි නේද ?![]()

නිකන් තියන වතුරත් සල්ලි වලට විකුනන්න ටවුන් වල තිබ්බ ටැප් ටික පවා ගලවපු රටේ අන්ලිමිටඩ් තිබ්බ ඉන්ටර්නෙට් දැන් GB ගානට විකුනනව
https://drive.google.com/file/d/0B4k1FheGe-T5Y3YyRHJpNzVjSEE/view
මගේ ඊයේ 700 mb හොරු අරන්.අද නෙට් බලන්සර් දැම්මා එකෙන්වත් පෙනෙයි කියලා ඩේටා කැපෙන්නේ මොනවටද කියලා.
![]()