ඊයේ slvlog එකේ සජබයියෝ whatif එකක් ගියා.vloggers ලා හරි උර්තල්. කලින් slvlog ගැන කියපුවා නැවත නැවත මුන් සනාථ කරනවා.
අනික සජියා මිනිස්සුන්ව පහතට දාලා තියන තැන සජ්ජාගේ කට්ටියගෙම කටින්ම කියද්දි හරිම අප්පිරියයි.

අනික සජියා මිනිස්සුන්ව පහතට දාලා තියන තැන සජ්ජාගේ කට්ටියගෙම කටින්ම කියද්දි හරිම අප්පිරියයි.
සජිත් ළග ඉන්න කිහිප දෙනෙක්ට තමයි මු සපෝට්
ඒකට සජියාව කපන්න ඕනා. සජියාව කපන ගමන් මුගේ කට්ටියව මු බේරනවා. ඒක හොදටම පේනවා. වචනයක් කියන්නැ. අනික සජියාව කපන්න මාලිමාව දිනවන්න හෝ සජියා ට වඩා ඡන්දයක් හරි අනුර ගන්න ඕනි. ඒකට මු ගැලරිය චුන් කරනවා
ලෝග්න් ටර්ම් ප්ලැන්.
මේක හරියටම කියවගන්නනම් slvlog එකේ දිශානතියත් බලන්න. මුන් හැමෝම එක කැම්පේන් එකක කොටස්.
දැන් මෙහෙම කිව්වම මෙතන එක ලොන්තයෙක් හරි මම මාලිමාවට යනවාලු කියනවා. උනුත් මේ භාරතලාටම රැවටෙන ගැලරියේ මානසිකත්වේ.
වැඩ කරන කාට උනත් අරමුණක් තියනවා.
සජබේ කෙනෙක් ආපු slvlog whatif එකක් තියනවා. පුර්විකාව බලන්න එකේ. මුණු දිහා. මූන හදවතේ කැඩපතයි.

