SLVlog උර්තල් නේ.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,724
    18,486
    113
    ලොකු ටෝක් දුන්නාට මන්ජු, ගොඩහේවාගේ උපදේශ⁣කකම් කලා. වියත්මගට කෙලින්ම නොයා ගැවි නොගැවි හිටියේ.
    සිරාවට.. ඒක දැනන් උන්නෙ නෑ..



    ලංකාව මේ නියෝ ලිබරල් කරන්නේ කොහොමද බං තාම ලංකාවේ අය වාමාංශික දක්ෂිනාංශික දෙක වත් දන්නැ හරියට.
    ඕක නම් කීයට වත් කරන්න බෑ ලංකාවෙ..
    ------ Post added on Sep 7, 2024 at 10:10 PM
     
    • Like
    Reactions: emoji diaries

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    අම්මෝ එලකිරියෙ ඉන්නවනෙ මාර අති බුද්ධිමත් පොරවල් ටිකක්. SLvlog වැඩක් නෑ උබල සෙට් වෙලා vlog එකක් කරපන් අපි ඒක බලන්නම් ඉතින්.

    එලකිරි පඩිවරයො 10 දෙනෙක් කියන්නෙ උන් විවිද 10 දෙනෙක්ගෙ ඉත්තො කියල අවුරුදු ගානක ඉදන්. හැබැයි උන් තාම ප්‍රෝග්‍රෑම් එකක් කරනෝ සපෝට් කරපු එකෙක් නෑ අන්තිමේ 😂
     
    • Like
    Reactions: Nidarshana_k

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    Extracted some best comments

    @maneeshprashanth

    21 hours ago (edited)
    මුලින් comments දැක්කම හිතුනෙ toxic audience එක ඇවිස්සිල කියල, හැබැයි program එකම බැලුවම ඇත්ත කියලත් හිතෙනව, What if එකකට වඩා sponsored podcast line එකක් දැනෙන්නෙ, ඕන දෙයක් කියන්න දීල හිටිය අද, මට මතකයි චතුරංගගේ presentation slides ටිකටවත් එදා නිදහසේ explain කරන්න time දුන්නෙ නෑ, අද buyers ගතියක් පේනව, ඒක Bruno ඔයාල පස්සෙ නෑ කිව්වත් ටිකක් හරි පේනව, ඒ කියන්නෙ Harsha ආපු එකේ මෙහෙම උනේ නෑ කියල මතකයි. මෙහෙමයි ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වෙන්න පුලුවන්, program එක කරන්න ඕනවට කරාද දන්නෙ නෑ නෙ, දිනන්නෙ නැති නිසා සහ නායකයගේ මොඩකම් දන්න නිසා ඕන දෙයක් කියන්න දීල හිටිය වෙන්නත් පුලුවන්. Tharaka නම් NPP එකේ Vibe එකට ගැලපෙන නිහතමානී කමක් පේනව, Lihini නම් Ranil ට ගැලපෙන toxic ගතියක් තියෙන්නෙ. Anyway Tilvin ආපු program එක මීට වඩා worth.

    Tilvin පාර්ලිමේන්තු එන්න වැඩ නොකරන, නොඑනව කියන කෙනෙක් වෙලත් පොත් නොබල පැහැදිලිව කතා කරා, Tilvin කතාකරද්දි ඒක මිනිස්සුන්ට ලගයි, මං එහෙම කියන්නෙ පවුලෙ පුරුද්දට සජිත්ට දෙනවද කිය කිය හිත හිත ඉදපු මගේ යාලුවෙක් Tilvin ආව What if එක සහ Sannasgala Sir Tilvin එක්ක කරපු programs බලල NPP එකට ජන්දෙ දෙනව කියල තීරණය කරා, එයා කිව්වෙ ඒ කතාව, අවංක උවමනාවක් දැනෙනව කියල Tilvin ගෙ වචන වලින්. ඒ වචන වල තෙත් වුන හදවතේ බර දැනෙනව හැගීම්බර මිනිස්සුන්ට, Abisheka අක්කා DD එකේ කතා කරන සමහර ප්‍රශ්න වලදි අන්න ඒ බර හැඟීම පිට වෙනව, ඒ බරම පාලකයොන්ටත් දැනෙන්න ඕන මහජනතාවගෙ ප්‍රශ්න ඉස්සරහ. ඒ අවංක කම මට නම් Anura, Dr. Nalinda, Chathuranga ලගෙනුත් දැනෙනව, ඒක option එක්ක නැතිකමට පේන දේ තුල මොහයට පත්වීමක් වෙන්න පුලුවන්, ඒත් ඒ හැඟීම දැනට ඇත්ත.

    Bruno ලා, Manju ලා මේ sjb ආර්ථික ප්‍රතිපත්ති වලට කැමති ඇති, ඒත් මම නම් හිතන්නෙ, ඉස්සෙල්ල අවංක පිරිසිදු (සුපිරිසිදු නැතත්) දේශපාලන සංස්කෘතියක් හැදෙන්න ඕන රටේ ඉස්සෙල්ල, මිනිස්සු දැනෙන, මිනිස්සුන්ට ළඟ නායකයො අපිට ඕන. නැතුව ඕන කුණු ගොඩක් ලගට ගන්න, සෘජු පුද්ගල ප්‍රතිපත්ති නැති මිනිස්සු, මොන ආර්ථික ප්‍රතිපත්ති ගෙනාවත් වැඩක් නෑ මට නම් පුරවැසියෙක් විදියට. ජන්දෙ ගන්න ඕන කුනුවැඩක් කරන උන් බලය ලැබුනම හැසිරෙන විදිය ගැන කියන carrot කන හාවො වෙන්න එපා එච්චරයි. Bruno please comment වලට reply කරන්න කෙනෙක් hire කරන්න company එකට. Audience එක අහන වලට Reply කරන්න.
    emoji_u1f972.png
    emoji_u1f64f.png

    @d-pool8895

    1 day ago (edited)
    අද තමා චාටර්ම what if වැඩ සටහන. හරිනි, චතුරංග වගේ අයගෙන් කොච්චර ආර්ථික ප්‍රශ්න ඇහුවද? කොටින්ම ටිල්වින් සිල්වා ගෙනල්ලත් ඇහුවේ ආර්ථිකය forign affairs ගැන. ඒත් මේ කිසි වැඩකට නැති දෙන්නෙක් ගෙන්නගෙන බරටම පොත් උස්සගෙන ඇවිත් interview එක පුරාවටම පොත් පෙරලන එක විතරයි කලේ අහන දේට නෙවේ උත්තර දෙන්නේ වටේ යනවා. Interview එකෙන් බාගයක්ම කලෙව NPP එකට මඩ ගහන එක. Point එකට කිසි දෙයක් කතා කරේ නෑ. එක්කෙනෙක් හිර වෙද්දි අනිත් කෙනාගෙ මූන දිහා බලනවා ආපු දෙන්නට ඔහේ කැමති විදිහට කියවන්න ඇරලා බෲනොයි තිවංකයි ඇටි කෙහෙල් කාල වගේ බලන් ඉන්නවා. වෙන අය එක්ක කතා කරද්දි කොච්චර හරස් ප්‍රශ්න අහනවද? ආපු දෙන්නා ඔහේ කියවලා පොත් පෙරලලා NPP එකට මඩ ගහලා ගියා. අර ගෑනු කෙනා එක පාරටම කෑ ගහනවා හිර උනාම අනිත් කෙනාගෙ මූන බලනවා පොර වටේ යනවා උත්තරේ දෙන්නෙ නැතුව මට පේන්නේ මුන් මධ්‍යස්ථයි වගේ පෙන්නගෙන යටින් ස.ජ.බෙ කැම්පේන් එකක් වගේ ගෙනියන්නේ. NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මංජුව ගෙන්නගෙන විවේචනය කරද්දිම ඒක හිතුණා. ස.ජ.බෙ දේශපාලන වටමේස සාකච්ඡාවක් වගේ අද දැක්කේ. ප්‍රශ්න අහන උන් දෙන්නා කලිසමේ චූ ගිහින් වගේ ඔහේ ඉන්නවා ආව උන් දෙන්නා දේශපාලන රැස්වීමක් අමතනවා උඹලා DD එකේ කියන කතා වලින් ආතල් එකක් අරන් හිටියට මිනිස්සු මෝඩයෝ කියලා හිතන්න එපා. Unsubscribe කරලා දැම්මා. හසා ඉන්න එකක් දැක්කොත් free වෙලාවක බලල යනවා. කුජීතයි අදනම්.


    @amarelk6451

    1 day ago
    දුමින්දට සමාව දෙනවද කියල ඇහුවම, රෙද්ද පල්ලෙන් බේරුණා SJB දෙන්නටම! සැමට ජයක් සමගි රටක් my a$$!!



    @pabasara_gamage

    1 day ago
    මොනව උනත් ඊයෙ ටිල්වින් ඇවිල්ලා දළ වශයෙන් හරි සල්ලි හොයාගන්න විදිහක් කාල රාමුවක් කිව්වා. බදු අඩු කරාම මෙච්චරක් අහිමි වෙනවා, අය කරගන්න පුළුවන් ඍජු බදු මෙච්චරක් තියෙනවා, ඒකෙන් දැනට නඩු අවසන් කරපුව මෙච්චර තියනවා, තව අයකර ගැනීම් වලින් මෙච්චරක් එයි කියල බලාපොරොත්තු වෙනවා, එතකොට සහන දෙන්න මෙච්චර යනවා, මේ මේ කාල සීමාවක් ඇතුලෙ යමක් කරන්න පුළුවන් කියලා පැහැදිලිව කිව්වා පක්ෂෙ ලේකම් වෙලත්. ප්‍රතිපත්ති සම්පාදනය කරපු නැති කෙනෙක්. මේ දෙන්නා කරන කාල සීමාවක් දන්නෙත් නෑ සල්ලි එන්නෙ කොහොමද දන්නෙත් නෑ පොතේ කොහෙද ඕවා තියෙන්නෙ දන්නෙත් නෑ. සජිත් කියන්නෙ කරන්නෙ මොනවද දන්නෙත් නෑ. සාමාන්‍ය දැනීමෙන් ඕනෙ කෙනෙක්ට කියන්න පුළුවන් දේවල් ටිකක් කියන්නෙ



    @piyumalerandaka8562

    1 day ago
    අද මම ලැජ්ජ වෙනවා උබලව හුගක් අයට රෙකමන්ට් කරපු එක ගැන...මම හිතුවේ උබලා මාර මැද තැනක ඉදන් මේක කරනවා කියලා....ප්‍රශ්නේ npp එකෙන් හක්ක පනින ප්‍රශන අහපු එක නෙවි....ඒක වියයුතු දෙයක්....මොකද උං කරන කියන දේ on point දැනගන්න ඕන නිසා.... ඒත් ඇයි මෙයාලට උර්තල්....ඇයි sjb එකෙන් ඒ තරම් in deep යන්නැත්තේ.. කෝ ඔයාලගේ ට්‍රිකී ප්‍රශ්න කෝ ඔයාලගේ කාල රාමු. කෝ ඔයාලා අහන ප්‍රොජෙක්ට් වලට සල්ලි හොයන ක්‍රම , ඔයාලා අනික් පක්ශ වල අය ගෙන්නලා සමහර වෙලාවට උන්ට අදලානැති පරාසයේ ප්‍රශ්නත් හරිම ස්ට්‍රික්ලි ඇහුවා....ඒක අවුලක් නෑ...ඒම වෙන්න ඕන , පොලිටීශියන් කෙනෙක් උනාම හැමදේම දැනගන්න ඕන නෑ...ඒත් බොහෝදේ දැනගන්න ඕන... ඒත් මේ sjb එකට ගියපු කඩේ යෑමෙන් what if එක WTF උනා.... එහෙනම් sl vlog bye bye.... අපි නැවත හමු නොවේවී..... අනුන්ගේ ප්‍රතිපත්ති ගැන අකුරෙන් අකුර බලන උන්.. උංගේ ප්‍රතිපත්ති පිටු පිටින් වෙනස් කරන හැටි දැක්කම හිනාත් යනවා... ලැජ්ජ වෙනවා උබලා මාරයි කියලා අනික් උන්ට කියපු එක ගැන...


    @dayanguruge4297

    1 day ago
    තරහ වෙන්න එපා බෲනෝ. අපි කොල අත අදිමුද? අවංකවම පාටලී එක්ක වැඩ නේ. Advarcata එක එක්ක තියන සම්බන්දෙ මොකක්ද? මේත් ගෙන්නුවෙ කොයිම හරි වෙලාවක සජබෙ අස්තාවර වෙන වෙලාවක මේ වගේ හදල ගන්න පුලුවන් එහෙයියො පාටලීට සෙට් කරන්න නේ. නැතන් දැනටමත් පාටලීට සෙට් වුන් මෝටිවේට් කරන්නද. කොහොම උනත් අද වැඩේ චාටර්. අවුරුදු ගානක ලව් එකක් බ්‍රේක් වුනාම හෙන වේදනයි කොල්ලො. මම මේ හොරු සෙට් එකට විරුද්දව, ඒ කැපවීමට එකගව, මාලිමාවට දෙන්න ඕනෙ කියල සපෝට් කරන එකෙක්. අපි එකග වෙන තැන් වල එකග වෙනව. නොවෙන තැන් වල නෑ. මේක ඒ දෙකම නෙමෙයි. මේක කතාවෙලා ගහපු චාන්ස් දෙන මැච් එකක් කියල මට හිතෙන්නෙ. මගෙ ඉල්ලීම මම ප්‍රේක්ශකයෙක් විදියට කරනව. පුලුවන් නං ඇඩ්මිට් කරන්න. රෙද්ද ඇතුලෙ ඉදං ප්ලේ කරන්න එපා. අපේ ලව් එක බ්‍රේක් වෙනව.

    @g2hr235

    1 day ago (edited)
    එක්කෙනෙක් ප්‍රශ්නයට උත්තර දෙනකොට අනිත් කෙනා ලැප් එකෙන්,පොත් වලින් කරුණු හොයලා කියනවා.එක්කෙනෙක් හිරවෙනකොට අනිත් කෙනා සපෝර්ට් එක දෙනවා.මේසෙ උඩ පුස්තකාලෙට මී හරක් පැනලා වගේ.ඊයේ ටිල්වින්ගෙ ටේබල් එක හිස්.ප්‍රතිපත්ති පොත විතරයි තිබ්බෙ.ඒක පෙරලුවෙත් කලාතුරකින්.පක්ෂෙ මානව සම්පත්,දේශපාලන වැඩ කරන කෙනා ආර්ථික ප්‍රශ්න ගැන දන්න විදිහට උත්තර දුන්නා.අද විතරක් දෙන්නෙක් ගෙන්නන්න හේතුව මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද?
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    @janidubasura7204
    1 day ago
    ඊයා sl vlog..අද වෙනකන් ඔයාලව සබුද්ධිකව බලපු හැමෝටම අද එපා උනා. ඔයාලා පෞද්ගලිකව මතයක් දැරීම කිසිම ප්‍රශ්ණයක් නෑ. අපි ඒකට කිසිසේත්ම විරුද්ධ නෑ. හැබැයි මාර අපක්ෂපාතී පිරිසක් කියලා කුණු වලේ ඉන්න අයට හිනාවුණු ඔයාලා අද ඊට වඩා කුණුවෙලා කියලා පෙන්නුවා. ඊයේ ජවිපෙ ලේකම් ටිල්වින්ව ( මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් වීමට බලා පොරොත්තු නොවන කෙනෙක්) ගෙන්නලා ඔහුගෙන් ආර්ථික ප්‍රශ්න පමණක් ඇහුවා. කාල රාමු හා ගණන් මිනුම් එක්ක. ඔහු කිසි සේත්ම එම ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ කියලා දැනගෙනත්. අද සජබේ පොඩි දෙන්නෙක් ගෙන්නලා ඕපදූප ටිකක් ඇහුවා. හැම ප්‍රශ්ණෙටම උත්තරේ " අනේ ඉතින් npp එකත් චුට්ටක් වැරදියි නේ. ඉතින් අපිත් චුට්ටක් වැරදි කරාම මොකක්ද වෙන්නෙ" කියන එක. ඕක කියන්න දේශපාලකයෝ ඕනද බන්. මේ ටික කිව්වම උබල හිතයි මන් npp කාරයෙක් කියලා. ඒක මට ප්‍රශ්ණයක් නෑ. නමුත් අද programme එකෙන්ම මට තේරුණ දෙයක් තමයි සජබ කියන්නෙ තව කුණු ගොඩක් විතරයි කියලා. Npp එක ගැන යම් විවේචනයක් එක්ක බලපු මන් අද ඉඳන් උන් ගැන යම් තාක් දුරට සුබදායකව බලනවා. අඩුම තරමේ උන් දේශපාලනික විනය හරි රකිනවා. අනිත් උන්ට අහලකට එන්න බැරි ගානට. ඊයා sl vlog අද ඉදන් පරණ කුණු ගොඩට ප්‍රසිද්ධියේ කඩේ යන්න.


    @dilukshanmahendra

    23 hours ago (edited)
    1:35:05 බෘනෝ මෙතන ඉඳන් නම් ගූ උනා, හොරෙන් ටොපි කාල මාට්ටුඋනු පොඩි එකෙක් වගේ තටමන ලස්සන තමන් මතවාදයක් නියෝජනය කරනවානම් ඒ මතවාදය ඇයි අනෙකට වඩා හොඳ කියන තැනට ප්‍රශ්න ඇසීමයි සාධාරණ සහ සදාචාරාත්මක, නැතුව මුන්ගේ ප්‍රතිපත්තියේ හැප්පෙන්න තැන් මුකුත් නෑ කියල වහල, අනික් ප්‍රතිපත්ති වලට ගහන එක නම් පට්ට ගොන් සහ අසික්කිතයි. අපෝ දැන් නම් මුන්ව අප්පිරියයි..! හෙන පොර මානසිකත්වයේ ඉන්න අර අනික් එකත් බලන්නකෝ අද බලුවෙලා ඉන්න හැටි කිසි වැරද්දක් නෑ මේ ප්‍රතිපත්තියේ නම් වගේ! ප්‍රතිපත්තිය ගිරවා වගේ කියවන්න නම් What If එකක් මොකටද?


    @user-music24
    14 hours ago
    බෘනෝ...මම හිතනවා දාල තියෙන කමන්ට් ගැන ඔයාලගේ අවධානය යොමු වෙයි කියලා...බහුතරයක් අදහස් බැලුවොත් වැඩසටහනේ ආකෘතිය සහ මේ දෙන්නට දෙන චාන්ස් දැක්කම... ඔයාලගේ මධ්‍යස්ත භාවය සහ පෙන්වන ඇත්ත බැලැන්ස් එක ගැන බලන අයට ප්‍රශ්න රැසක් මතුව තිබෙනවා.සන්සන්දනාත්මකව.ඒ නිසා...අතිශයින්ම අසාර්ථක පක්ෂපාති වැඩක් කලේ අද.උගත් ගිරව් දෙන්නෙක්ම අරගෙන ඇවිත් තියෙනවා එක්කෙනෙක් අමාරුවේ වැටෙනකොට අනිත් කෙනා බේර ගන්න... මේ ලිහිණි කියන්නේ බෘනෝගේ පුද්ගලිකව හිතවත් දන්න කෙනෙක් කියලා මම අනිවාර්යයෙන් දන්නවා...පුළුවන් නම් නෑ කියන්න.ඇත්ත ඒකයි....ලැජ්ජායි DD එක...ඔයාල ගැන තිබුන ආකල්පය සම්පුර්ණයෙන්ම නැති වුනා....අහන්න තියෙන්නෙ ප්‍රගෑම් එක කරන්න සල්ලි වලින් කියක් ගත්තද කියලයි.පුළුවන් LIVE ආවම පිලිතුරු දෙන්න.


    @tharangaheenkende9417
    17 hours ago (edited)
    @11.28 ලිහිණි ටක් ගාලා පච පච ගෑවා ප්‍රශ්නය මඟ හරින්න. දැන් හොරු එකතු කරගෙන ඔය හීන මැව්වට වැඩක් නැහැ ලිහිණිFoster School ගැන ප්‍රශ්නය නම් දෙන්නා කොර වූණා. නායකයා කියන ගොන් කථා මුන් දෙන්නාට ඇහිලා නැහැ.හැබැයි බලන්න වෘත්තිකයෝ වෙලත් දේශපාලනයේ තමන්ගේ අයස්ථානය රැක ගන්න මේ දෙන්නා බොරු වලට පණ දෙන්නත් ඒවා සාධාරණිකරණය කරන්නත් දඟලන දැඟලිල්ල බෘනෝ මේ දෙන්නට කියලා දෙන්න තිබූණා අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිදහස් නැහැ. ඒ බර දරනවා මේ රටේ පරිප්පු කිලෝවක් ගන්න මහඡනතාව. @48.35 බෘනෝ ඔය කොතැනක ඉඳගෙනද කිව්වේ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය solid කියලා.ඔයා මාරයි. හැබැයි මාර කණගාටුයි තතන තතන බොරු කියන්න දඟලන හැටි දැක්කම. මොනවා වූණත් තිවංකයි බෘනෝයි තේරුම්ගන්න ඕනි දේ තමයි මේ වෘත්තිකයින් දෙන්නත් රෙදි නැතුව සඡිත්ගේ ගොන් ආතල් වලට පණ දෙන්න හැදුවා කියලා.ලිහිණිලා හැමදාම කණ්ඩායම කියන්නේ හර්ෂටයි එරාන්ටයි කබීර්ටයි.අනෙක් අය කවුද? ඒ තුන්දෙනා දිහා බලලා නායකයා සහ අනෙක් අය දිහාත් බලලා බුද්ධිමත්ව මාලිමාවට ☓ ගහන්න.


    @malindaperera2160
    21 hours ago
    1:33:36 දුමින්ද ට සමාව දෙනවාද... උත්තර හරි සරලයි ඔව් හෝ නෑ.... කට්ටිය පොඩ්ඩක් බලන් මුන් දෙන්නගේ උත්තරය... ඇමරිකාව... සිරස.... බ්ලා බ්ලා බ්ලා.... Present කරන උන් දෙන්නම මුන් එක්ක හුරුතල් වෙනවා... ඇයි යකෝ මේකට ඔව් - නෑ උත්තරයක් ගන්න බැරි...නොදකින් SLvlog.

    @sadun4029
    23 hours ago (edited)
    ටිල්වින්ගෙන් ප්‍රශ්න කරනකොට තිබ්බ ගැම්ම කෝ . කෝ බන් npp එකේ ටිල්වින්ගෙන් ,චතුරන්ගගෙන් ,හරිනිගෙන් ප්‍රශ්න අහපු විදිහට ඇහුවෙ නෑ නෙ හාර හාර අව්ස්සල නේ ඒ අයගෙන් ප්‍රශ්න ඇහුවෙ ඇත්තටම හරිම කැත විදිහට ඒ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇහුවෙ ඒ මිනිස්සු ඉතා අපහසුතාවයට පත් කරන්න හිතාගෙන කැත විදිහට ප්‍රශ්න ඇහුවෙ. තිවන්ක බෲනො එහෙම ටිල්වින්ට,හරිනිට කතා කරන්න දුන්නෙම නෑ .ඉතාම උර්තල් විදිහට තමයි මේ සජිත්ගෙ සජබෙ සාමාජිකයො දෙන්නගෙන් ප්‍රශ්න අහන්නෙ හරිම අගෙයි. Npp එකෙන් සල්ලි කොහෙන්ද එන්නෙ කියල කී පාරක් ඇහුවද මේ සජබෙ දෙන්නගෙන් ඒ ප්‍රශ්නෙ එක පාරක්වත් ඇහුවෙ නෑ නෙ.තිවන්කය උර්තල් වෙනව යටින් සජියගෙ සජබෙට තමයි මේ සෙට් එකම අදින්නෙ .සජියට පුලුවන්ද රටක් හදන්න හොරු ඔක්කොම සජිය එක්ක සජිය හදයි රට නෙමේ වටේ ඉන්න හොරු ටික.ඒ උනාට අවම මාද්‍ය සදාචාරයවත් තියා ගනින් හැදි දෙකකින් බෙදන්න එපා බෙදනවනම් එක හැන්දකින් බෙදපන් හිරු දෙරන හොදයි උබලට වඩා.අද එපා උනා උබල unsubscribe කරා උබලගෙ 2.50 හෙ slvlog චැනල් එක.සල්ලි වලට රට පාව දෙන්න එපා හොරුන්ගෙ වැරදි මතවාද සමාජයෙ වපුරන්න එපා.රටේ මිනිස්සු මෝඩ නෑ දැන් උබලට බෑ මිනිස්සු අන්දන්න ඒක මතක තියාගනින් .උබල හිතන් හිටියෙ උබල තමයි රටේ බුද්ධිමත්ම සෙට් එක කියල නේ පොර මාන්නෙන් නේද හිටියෙ අද රෙදි නැති උනා නේද අද හැමෝම දැනගත්ත තමුසෙලගෙ හෙලුව.


    @PwHyzuu
    1 day ago
    චතුරංගව ගෙන්නලා දෙන්නම් උබට කියල ප්‍රශ්න අහලා චතුරංග බෲනෝ ලට ඕනේ දේ නොදී ලස්සනට ස්කෝර් කරාට පස්සේ බෲනෝ මූන දැක්කද

    @kasunchathuranga6139
    1 day ago
    අවංකවම මම පක්ශ ඔලුවෙ තියන් ඉන්නේ නැතුව බලපු ප්‍රෝග්‍රෑම් එකක් මේක දැන් නම් වෙනසක් තේරෙනවා අනුන්ගේ ඇජෙන්ඩා අපේ ඔලුවට දගන්න ඕනනෑනේ චන්දෙන් පස්සෙ හමුවෙමු sorry unsubscribe


    @harshaganage2363
    1 day ago (edited)
    What if program වල බලපු හොදම program ටික තමයි, npp එකේ ආචාර්‍ය හරිනි, npp එකේ චතුරන්ග, npp එකේ වෛද්‍ය නලින්ද සහබාගි උන වැඩසටහන් ටික ️️. ඒවගෙ නැරබුම් වාර ගාන බැලුවම තේරෙයි . මේ ගෝතයොන්ට වැඩිය ටිල්වින් සහෝදරය 10 ගුනයකින් හොදයි ️️. sl vlog එකේ අයට මතයක් සමාජයෙ පැලකරන්න කලින් ගොඩාක් හිතන්න වෙයි . මාලිමාවට ජයම වේවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටිල්වින් ව නම් හිර කලා හොදම එකෙන්

    මන්ජුව කියන ඒව ඇමරිකාවෙ ආණ්ඩුවෙන් නෑ මම හිතන්නෙ
    හැබැයි එහෙම හිර කරන එකත් හොඳයි. පුතානෝට පොඩි චාන්ස් එකක් දුන්නට මුන් සෙට් එක කරන්න පටන් ගත්ත වැඩේ මරු.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මන් ඔක බලන්නේ මුන්ගේ කතා අහන්න නෙමේ අභිශේකාගේ සෙක්සි මූණ බලන් ඉන්න. මංජු නිශ්ශන්ක කියලා එකෙක් ගෙන්නනවා නැට්ටේ ඉඳන් ගොම
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93


    Posted 8 months ago :love:

    බෲනෝ හරි, SLVlog කුමන හෝ කෙනක් "ග්ලෝබල් ශ්‍රීලන්කන් කොන්ග්‍රස්'" ගැන දැන් කිසිම සද්දයක් නැ නේද? මහා ලොකුවට බෙර ගහලා පටන්ගතේ. ඒ දවස් වල SLVlog එකේ හිටියේ අර මන්ජු පිස්සා විතරම තමා.... බෲනෝ ගේ මහා ලොකු වීරයා...

    මන්ජු අර කුලියට ගත්ත පක්ෂයන් නාම යෝජනා දීල නැද්ද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,212
    113
    ප*යාගල
    sorry.com
    බෲනෝ හරි, SLVlog කුමන හෝ කෙනක් "ග්ලෝබල් ශ්‍රීලන්කන් කොන්ග්‍රස්'" ගැන දැන් කිසිම සද්දයක් නැ නේද? මහා ලොකුවට බෙර ගහලා පටන්ගතේ. ඒ දවස් වල SLVlog එකේ හිටියේ අර මන්ජු පිස්සා විතරම තමා.... බෲනෝ ගේ මහා ලොකු වීරයා...

    මන්ජු අර කුලියට ගත්ත පක්ෂයන් නාම යෝජනා දීල නැද්ද?
    මුන් ආන්ඩුවට බැනල දැන් views බහිනව ටික ටික.බෲනෝ patta bias පොන්නයෙක්.
     
    • Like
    Reactions: 24X7

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මුන් ආන්ඩුවට බැනල දැන් views බහිනව ටික ටික.බෲනෝ patta bias පොන්නයෙක්.
    සිරාවට කලින් අම්බානෙකට බැන්න.... දැන් බෲනෝට අනුර සිරා වෙලා! ඔක්කොම පක්ෂ වල කුණු අදිනවා මන්ජු ගේ පක්ෂයට මොකද උනේ මොනාද කරන්නේ කිසිම සද්දයක් නැ... :lol::lol::lol:

    බුල්බ් එකට උන දෙයක්......
    1731677703880.png

    ------ Post added on Nov 15, 2024 at 7:05 PM