මචන් කඩයක් දානවා නම් මොනාද සලකිය යුතු කරුනු? (සිල්ලර හො ක්‍රිඩාභන්ඩ පාසල් භාණ්ඩ වගෙ)
1. ලියාපදින්ව් වෙන්නෙ කෙසෙද? එය අනිවාර්යද?
2.සියලුම දෙවල් විකිනිමේ හො අපසු එවිමේ පදනමට ගත හැකිද?
3. ගිණුම් තැබිම අනිවාර්යද? රජයට බදු ගෙවිමක් කල යුතුද?
4. වෙනත් වැදගත් කරුනු ඇතොත් සදහන් කරන්න
1. ලියාපදින්ව් වෙන්නෙ කෙසෙද? එය අනිවාර්යද?
2.සියලුම දෙවල් විකිනිමේ හො අපසු එවිමේ පදනමට ගත හැකිද?
3. ගිණුම් තැබිම අනිවාර්යද? රජයට බදු ගෙවිමක් කල යුතුද?
4. වෙනත් වැදගත් කරුනු ඇතොත් සදහන් කරන්න

muladi software 1kata wiyadam karana eka therumak naha tamai, Excel hodatama athi bussiness eka loku weddi transactions wedi weddi tamai software system 1ta invest karanna oni