Small help plz....

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,037
    999
    113
    මචංලා ත්‍රීවිල් එකක් මගේ තියෙන්නේ මේකට හැමදාම රෑට පූසෝ එනවා ඇවිල්ල ජරා කරනවා. මේක නවත්තගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද. කර්ටන් දාන්න කියන්න එපා. මොකද හදිස්සියට යන්න ඕන වෙනවා ඒ වෙලාවට කර්ටන් අකුල අකුල ඉන්න බෑ.

    PS: පූසෝ අප්පිරිය කරන මොකක් හරි සුවඳක් එන දෙයක් හරි උන්ට අප්පිරිය මොනවා හරි දෙයක් දන්නවද ඒ වගේ දෙයක් මොනවා හරි කරන්න පුළුවන් නම් හොඳය
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මචංලා ත්‍රීවිල් එකක් මගේ තියෙන්නේ මේකට හැමදාම රෑට පූසෝ එනවා ඇවිල්ල ජරා කරනවා. මේක නවත්තගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද. කර්ටන් දාන්න කියන්න එපා. මොකද හදිස්සියට යන්න ඕන වෙනවා ඒ වෙලාවට කර්ටන් අකුල අකුල ඉන්න බෑ.

    කර්ටන් akulana ekada lesi?
    udeta smell yanakan hodana ekada lesi?

    කර්ටන් akulana eka echchara maha loku wedakda??? ehema nethnam hadissiyata yanna ona unahama ජරා hodana ekada lesi?
     
    • Haha
    Reactions: Gal_banisa

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,037
    999
    113
    Up.Ballek nadda wheel eka laga gata gahnna
    Na bn rent ekata inne. Ballo hadanna ba

    මම දැක්ක තුන්පූට්ටුවකට දොරවල් හයි කරලා..කට් ග්ලාස් එහෙම දාලා
    Looking for something cheap bro. Or something tricky with no costs involved
    ------ Post added on Mar 8, 2025 at 4:52 PM

    Rent ekata inne bro wadi wada ba podi space ekak thiyenne
    ------ Post added on Mar 8, 2025 at 4:52 PM

    How is this related to my problem ?
    ------ Post added on Mar 8, 2025 at 4:54 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    අඩො එක දවසකට විතරක් කැමා එකක් ඇඳගෙන, වීල් එක අවට හැන්ගිලා ඉඳලා පූසාට ඇම්බුශ් ප්‍රහාරයක් දියන්කො..මන්නම් හෙන ආසයි බන් පොඩි උන් කරන වැඩ තමයි ඒත් ඔහොම සීන් උනාම මන්නම් ඔහොම ඒව කරනවා ආතල් එකක් ගන්න :P ඇට බෝල තුවක්කවකින්විදපන් හැන්ගිලා ඉඳලා :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    මචංලා ත්‍රීවිල් එකක් මගේ තියෙන්නේ මේකට හැමදාම රෑට පූසෝ එනවා ඇවිල්ල ජරා කරනවා. මේක නවත්තගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද. කර්ටන් දාන්න කියන්න එපා. මොකද හදිස්සියට යන්න ඕන වෙනවා ඒ වෙලාවට කර්ටන් අකුල අකුල ඉන්න බෑ.

    PS: පූසෝ අප්පිරිය කරන මොකක් හරි සුවඳක් එන දෙයක් හරි උන්ට අප්පිරිය මොනවා හරි දෙයක් දන්නවද ඒ වගේ දෙයක් මොනවා හරි කරන්න පුළුවන් නම් හොඳය
    Orange oil gaapan threew wheel eke wate..un aasa na
     
    • Love
    Reactions: hgarts

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    What can be used to keep cats away?

    Citrus or lemon scents (orange peels, lemon peels), garlic, ammonia, vinegar, coffee grinds, pipe tobacco, mustard, citronella, or eucalyptus all deter cats as well. The scents diminish over time, so re-applying is necessary.
     
    • Love
    Reactions: hgarts

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    අඩො එක දවසකට විතරක් කැමා එකක් ඇඳගෙන, වීල් එක අවට හැන්ගිලා ඉඳලා පූසාට ඇම්බුශ් ප්‍රහාරයක් දියන්කො..මන්නම් හෙන ආසයි බන් පොඩි උන් කරන වැඩ තමයි ඒත් ඔහොම සීන් උනාම මන්නම් ඔහොම ඒව කරනවා ආතල් එකක් ගන්න :P ඇට බෝල තුවක්කවකින්විදපන් හැන්ගිලා ඉඳලා :ROFLMAO:
    Get a Gell blaster
    We had the same problem but with Dogs, Stray dogs/Neighbour's dogs came in the night and poop in the garden. Recently we got two Jell blasters, It is very humane, no lasting harm. some times me and kid shoot each other for fun, it only hurts for a short while, Now dogs don't even come to the garden, they even afraid of the sound of it.
     
    • Haha
    Reactions: windows_ubuntu