මචංලා ත්රීවිල් එකක් මගේ තියෙන්නේ මේකට හැමදාම රෑට පූසෝ එනවා ඇවිල්ල ජරා කරනවා. මේක නවත්තගන්න ක්රමයක් කියන්න පුළුවන්ද. කර්ටන් දාන්න කියන්න එපා. මොකද හදිස්සියට යන්න ඕන වෙනවා ඒ වෙලාවට කර්ටන් අකුල අකුල ඉන්න බෑ.
PS: පූසෝ අප්පිරිය කරන මොකක් හරි සුවඳක් එන දෙයක් හරි උන්ට අප්පිරිය මොනවා හරි දෙයක් දන්නවද ඒ වගේ දෙයක් මොනවා හරි කරන්න පුළුවන් නම් හොඳය
PS: පූසෝ අප්පිරිය කරන මොකක් හරි සුවඳක් එන දෙයක් හරි උන්ට අප්පිරිය මොනවා හරි දෙයක් දන්නවද ඒ වගේ දෙයක් මොනවා හරි කරන්න පුළුවන් නම් හොඳය
Last edited:
ඇට බෝල තුවක්කවකින්විදපන් හැන්ගිලා ඉඳලා 