small sound system.

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා පොඩි රූම් එකකට හරි යන ලැප් එකකට use කරන්න පුළුවන් size එකෙන් පොඩි හොඳ quality sound system මොනවද තියෙන්නෙ?

    සාමාන්යෙන් ඔය කෑලි 4, 5 නැතුව 2 වගේ මේසේ උඩ තියන්න පුළුවන් එකක්.. ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ sound හොඳට තියන එකක්.

    use කරන්නේ ෆිල්ම් බලන්නයි සින්දු අහන්නයි තමා.