Smart විදියට හිඟා කමු

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    ඇයි මචං පාරෙ ගිනි අව්වේ හිඟා කන මිනිස්සුන්ට Smart විදියට හිඟා කන්න බැරි?

    ආධාර එකතු කරන්න සරල වෙබ්සයිට් එකක් හදල, ඒකෙ තමන් ඇයි එහෙම කරන්නෙ කියල පැහැදිලි කරල, online funds එකතු කරන්න පුළුවන් නේද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    smart විදියට හිඟාකන අය ඉන්නවානෙ දැනටමත්. clickbait title දාගෙන video එක පටන්ගත්ත වෙලේ ඉඳන් bell එකක් ගගහා subscribe හිඟාකන, එහෙම නැත්නම් internet එකෙන් සල්ලි හොයන විදිය කියාදෙනවා කියලා referral වලින් මිනිස්සු අන්දලා හිඟාකන අය, ඊට වඩා ටිකක් උඩ ලෙවල් එකෙ ඉන්නවා රට ජාතිය ආගම බේරගන්න විදිය ගැන කියලා හිඟාකන අය, එහෙම නැත්නම් අරගල කරන හැටි කියාදීලා හිඟාකන අය... list goes on 🤷‍♂️