ඇයි මචං පාරෙ ගිනි අව්වේ හිඟා කන මිනිස්සුන්ට Smart විදියට හිඟා කන්න බැරි? ආධාර එකතු කරන්න සරල වෙබ්සයිට් එකක් හදල, ඒකෙ තමන් ඇයි එහෙම කරන්නෙ කියල පැහැදිලි කරල, online funds එකතු කරන්න පුළුවන් නේද?