Questions smart වොච් චාර්ජ් ?$#%$

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,117
    113
    smart වොච් use කරන එවුන් කියපන්
    ඕක චාර්ජ් කරන එක හෙන වදයක් නේද ?
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    wireless charge tyenne, purse eka tyna thana plug ekakata gahala eka tynwa always plug karalama, wadayak na ban, watch eka galawala tiyana welawata charge wenawa. 3 days batt tynwa, 3 ta wada eka digata watch eka use karana awasthawak set une na danata nam.
     
    • Like
    Reactions: dilan_randika

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ehema na bn mage dan thiyenne galaxy watch 6 classic ekak ieeta kalin apple watch use kare udeta nagittama naala karala enakan charge ekata gahala thiyenawa ieeta passe aye dawasama athe badagena thama inne aye charge ekata gahanne pahuwada udeta thama
     
    • Like
    Reactions: dilan_randika

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මට නම් එහෙම එකක් නෑ. දවස් දෙකෙන් දෙකට රෑට නිදා ගන්නකොට චාර්ජර් එකට දාලා තියලා උදේට දාගෙන එනවා. ඕක පුරුදු උනාම ගානක් නැතුව යනවා.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    smart වොච් use කරන එවුන් කියපන්
    ඕක චාර්ජ් කරන එක හෙන වදයක් නේද ?

    Android එක නං හෙන වදයක්. දවස ගානේ චාජ් කරන්න ඕන. පස්සේ වෙන එකක් ගත්ත ඒක නං සතියක් විතර පුළුවන්.
     
    • Like
    Reactions: dilan_randika

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    අමතක වෙන එක තමා...

    දැන් වොච් එකනම් ෆාස්ට් චාර්ජින් නිසා සුටුස් ගාල චාජ් වෙනවා Galaxy S6 Classic
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මගෙ pixel watch 1 තියෙන්නෙ. daily උදේට charge කරනව. දැන්නම් පුරුදු වෙලා හින්ද ගානක් නෑ